1. V

    ඉන්දියාව භාරත් වෙයිද ?

    ශ්‍රී ලංකාව සඳහා අතීතයේ භාවිතා වූ නමක් නොවෙයි ලංකා කියන්නේ එය පසුකාලීනව භාවිතා කල නමක් හින්දු පුරාවෘත සහ රාවනා ප්‍රබන්ද සමග ආපු දෙයක්. මුලිකව මෙය භාවිතා වුනේ මහනුවර යුගයට පසුව. ලංකාවේ නියම නම විදියට බොහෝ භාවිතා වුනේ හෙළය, සිංහලදීප වගේ නම්. ලංකාවේ අතීත අරාබීන් භාවිතා කල නම පවා සෙරන්දිබ් එයත්...
  2. V

    ඉන්දියාව භාරත් වෙයිද ?

    ජාතික ගීය english වෙන්න ඕන එතකොට
  3. V

    Html ගොනුවල රයිට්ක්ලික් මෙනුවක් අයිතමයක් හදන්නේ කොහොමද?

    ප්රෝග්‍රමර් කෙනෙක් හැමවෙලාවෙම තනියෙම තම ගැටලුව විසදන්න පුළුවන් විය යුතුයි. ඒ සඳහා යා යුතු පාර අඳුනා ගත යුතුයි. බොහෝ දෙනා පුරුදු වෙලා තියෙන්නේ stuckoverflow හෝ වෙනත් සයිට් සහ AI වලින් පිළිතුර සොයන්න. නමුත් සමහර ගැටළු වලට විසදුම් එතන නැහැ නමුත් යා යුතු පාර එතනින් පෙන්වනවා. මම bard එකෙන් පෙන්වූ...
  4. V

    Html ගොනුවල රයිට්ක්ලික් මෙනුවක් අයිතමයක් හදන්නේ කොහොමද?

    https://bard.google.com/ කියපු විස්තර How to add a context menu for the specific file types in windows file explorer Sure, you can add a context menu for a specific file type in Windows File Explorer by editing the Windows Registry. Here are the steps: Open the Registry Editor by pressing...
  5. V

    වළාකුළු වල දෙවියෝ ඉන්නවයි කියන්න තවත් සාක්කි ඕනේද ?( Nikini Poya Tread )

    බුදු සාදු පොලොව කැරකෙනවා කියා නොමැත. එයද බටහිර දැනුමකි. ------ Post added on 1693421335
  6. V

    උඹල මේක පිළිගන්නවද, විශ්වාස කරනවද ?

    වැක්සින් වර්ග කිහිපයක් භාවිත වුන නිසා තරුණ අවදියේ ලේ කැටිගැසීම සහ හදවත් රෝග හැදුණු අය කුමන වක්සීන් එක ගැහුවද සහ වැක්සින් නොගත් අය සහ එක් එක් වැක්ෂින් ගත් අය ගෙන් කුමන ප්‍රතිශතයක් සඳහා ප්‍රශ්න ඇති වූවාද කියා සමීක්ෂණ නැතිව නිකන් මනස්ගාත සමාජගත වෙලා
  7. V

    ජනප්‍රිය පිහිනුම් ශුරියකගේ නිරුවත් රූ වට්ස්ඇප් ෆොවර්ඩ් කළැයි අසභ්‍ය ප්‍රකාශන පනත අනුව වරදක් වෙලා

    මම පනත කියවලා විතරක් නොවේ කලින් කමෙන්ට් එකේ පලකරලා තියෙනවා සිංහලෙන්ම. එකේ පැහැදිලිවම තියෙනවා විකිණීම හෝ බෙදාහැරීම පරමාර්ථ කරගෙන වීඩියෝ කිරීම හෝ ෆොටෝ ගැසීම කියා. ඔබ කියවන්නේ වෙන පනතක් වෙන්න ඕන කරුණාකර ඔබ කියවූ පනතෙහි ලින්ක් එකක් හෝ ෆොටෝ එකක් පලකරන්න ඔබ කියන දේ සනාථ කිරීමට
  8. V

    ජනප්‍රිය පිහිනුම් ශුරියකගේ නිරුවත් රූ වට්ස්ඇප් ෆොවර්ඩ් කළැයි අසභ්‍ය ප්‍රකාශන පනත අනුව වරදක් වෙලා

    වෙළඳාම පිණිස හෝ බෙදාහැරීම පිණිස Photos, video capture, storage, distribute ගැන තමයි අසභ්‍ය පනතේ කතාවෙන්නේ ෆොටෝ එක හෝ වීඩියෝ එක ගත්තේ පුද්ගලික අවශ්‍යතා වෙනුවෙන් නම් පනත අනුව ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.. උබ උබේ ගෑනිගේ හරි පෙම්වතියගේ හරි ෆොටෝ එකක් සිහිවටනයක් ලෙස අරන් තියාගෙන ඉන්න එක අසභ්‍ය පනත අනුව...
  9. V

    ජනප්‍රිය පිහිනුම් ශුරියකගේ නිරුවත් රූ වට්ස්ඇප් ෆොවර්ඩ් කළැයි අසභ්‍ය ප්‍රකාශන පනත අනුව වරදක් වෙලා

    මම දන්නා විදියට ලංකාවේ නිතිය අනුව නිරුවත් දර්ශනයකට පෙනීසිටීම හෝ එය චයාරුප හෝ වීඩියෝ කිරීම වරදක් නොවේ වරද ඇත්තේ එය මුදලට හෝ නොමිලේ හෝ වෙනත් ලාබප්‍රයෝජන තකා හුවමාරු කිරීම සහ ප්‍රසිද්ද කිරීම තුල වේ. මෙහිදී එහි ස්වභාවය අනුව සමහර ලිංගික බලහත්කාරය යටතේ ද සියලු අවස්ථා අසභ්‍ය පනත අනුවද දඬුවම් කල හැක.
  10. V

    මුන්ට බුදු දහම එක්ක පුදුම තරහක් තීන්නේ

    එදඬුවාවේ දිසාපතිනිය ගැන දන්නේ නැද්ද. අකාලසන්ධ්‍යා කතාව පදනම් චරිතය
  11. V

    කෘතීම බුදධිය සහ කුමාර් ධර්මසේන

    ඉස්සර leak උනාම කියුවේ edit කියලා ඉස්සරහට කියන්නේ AI genarated කියලා එත් දන්න කෙනාට වෙනස අඳුනාගන්න බොහෝවිට පුළුවන්
  12. V

    Tec Sri Lanka

    2000 මාතර එකට ගියා ෆුල් ශිෂත්වයක් ලැබුන නිසා. ප්රෝග්රමින් උගන්වන්න හිටිය ගුරුවරයා සුපිරියට උගන්වුවා. නමුත් දිගටම යන්න බැරිවුනා කැම්පස් ගිය නිසා. එතනදී ඉගනගත් කරුණු කැම්පස් වල ඉගනගත් ප්රෝග්රමින් වලට ලොකු වාසියක් වුනා.
  13. V

    සිංහලු හැදූ ලක්ෂ 45 හේ සැප වාහනය මෙන්න..ජපන්නුත් ඉල්ලයි මයේ හිතේ...😦

    ඕක තමයි පොයින්ට් එක. ලංකාවේ අපිට ගාමන්ට් වලින් ශුද්ද ලාබයක් එන්නේ නැහැ එන්නේ ජොබ් කරන උන්ට මාසෙට එන සොච්චම සහ පොඩි ලාබයක්.
  14. V

    සිංහලු හැදූ ලක්ෂ 45 හේ සැප වාහනය මෙන්න..ජපන්නුත් ඉල්ලයි මයේ හිතේ...😦

    ඇයි බැරි. අපිට දියුණු රටවල ෆැෂන් ට්‍රෙන්ඩ් විශ්ලේෂණය කරලා ඒවායේ හිට් වෙන නිෂ්පාදන හදලා මාර්කට් කරන්න බැරි ඇයි. අපිට එක පාර වික්ටෝරියා සීක්‍රට්, අඩිදාස්, වගේ ටොප් ලෙවල් යන්න බැහැ තමයි මධ්‍යම මට්ටමේ වෙළඳ නම් හදන්න ට්‍රයි කරොත් බැරි නැහැ. අපිට ටොප් බ්‍රෑන්ඩ් වල කොලිටියට ඇඳුම් මහන්න විතරයි දැනට...
  15. V

    සිංහලු හැදූ ලක්ෂ 45 හේ සැප වාහනය මෙන්න..ජපන්නුත් ඉල්ලයි මයේ හිතේ...😦

    අනිවාර්යෙන්ම ඉන්දියාවේ ගොවියා වී කිලෝ එකක් හදන මිලට අපේ ගොවියාට හදන්න බැරිනම් ඉන්දියාවේ බිත්තර හදන මිලට අපේ ෆාම් කාරයාට හදන්න බැරිනම් අපි අපට අවශ්‍ය තත්වයේ දේ මිල අඩුවෙන්ම ගන්න පුළුවන් තැනෙන් ගන්න ඕන සහනාදාර නොදී ඒ දේ කරන්න කොට හැම එකාම කර්යක්ෂනමව වැඩ කරන්න හුරු වෙනවා. අපේ බ්‍රෑන්ඩ් නම් විතරයි...

    No contents