මුන්ට බුදු දහම එක්ක පුදුම තරහක් තීන්නේ

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,475
    100,556
    113
    නිකන් වටේ නොයා ආනන්ද හමුරුවෝ කරපු දැන් පවත්වාගෙන එන පුජා ටික ගැන කිව්වනම් ඉවරයි නේ.
    අහන හැම ප්‍රශ්නෙටම උත්තර දෙන්න ඕනි කියල එකක් නෑනෙ.

    අනික කවුද හිතුවෙ තේවාව තේවාව කියල කිව්වම ඔය ටික හලල දන්නෙ කියල.
     
    • Like
    Reactions: S_M_S

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,714
    167,353
    113
    එකමත් එක රටක
    ඒකටම දාන්න පුලුවන් ඒ ලොජික් එකටම

    ඇයි දෙමළ අය සම්බන්ධ කරගන්නෙ නැත්තෙ
    ඇයි වෙන කුළ වල අය සම්බන්ධ කරගන්නෙ නැත්තෙ කියලත්

    එහෙම බලද්දි.
    දෙමල අය සම්බන්ද වෙලා නැද්ද රජ කාලේ ?

    උසස් කුලේ අයගෙනුත් ස්ත්‍රී කියන කොටස මෙතන අයින් කරල තියෙන්නේ .
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,714
    167,353
    113
    එකමත් එක රටක
    අනික කවුද හිතුවෙ තේවාව තේවාව කියල කිව්වම ඔය ටික හලල දන්නෙ කියල.
    ඉතින් උබත් තේවාව ගැන මම කියපු ටිකට අමතරව කිසි දෙයක් කිව්වේ නෑ නේ.
    මට ඕන නම් තිබ්බ කොපි කරලා පේස්ට් කරන්න.
    තේරුමක් නෑ .

    හැබැයි උබ කිව්වා අනන්ද හාමුදුරුවෝ කරපු තම කරගෙන අපු පුජා නම් මම අහල නෑ .

    @dilann @හෙළයෙක් උබලා දෙන්නට වෙන වැඩ නැද්ද බන්?
    වැඩ කරන ගමන් උත්තෝ ඉන්නේ . 🥴
    ------ Post added on Aug 23, 2023 at 4:14 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,475
    100,556
    113
    දෙමල අය සම්බන්ද වෙලා නැද්ද රජ කාලේ ?
    දන්න තරමින් ඔය කියන වතාවත්වලට නෑ. ඒව රජතුමා නායක්කාර්වන්ශික නිසා පත් කරපු නිලයක් තිබ්බොත් ඇරෙන්න කලින් ඉදල තිබ්බ නිල වෙනස් කරපු අවස්තා නෑ.
    රජතුමා වෙනස් උනාට සින්හල නීතිය වෙනස් වෙලා නෑ සුද්දො එනකම්ම. දුටුගැමුණු රජතුමා පනවපු නීතිත් තිබිල තියෙනවනෙ.

    උසස් කුලේ අයගෙනුත් ස්ත්‍රී කියන කොටස මෙතන අයින් කරල තියෙන්නේ .
    එහෙම නෑ. රජකාලෙ ඔය කියන වැඩ කරන්න රජතුමා පත් කරන්නෙ වාසලේ හිටපු අයමයි. රජකාලෙ ගෑණු කට්ටිය පරිපාලනයට සම්බන්ධ වෙච්ච අවස්තා ගොඩක් විරලයිනෙ.

    @dilann @හෙළයෙක් උබලා දෙන්නට වෙන වැඩ නැද්ද බන්?
    මෙක අපි දෙන්නගෙ ආතල් එක උබ බලන් හිටපන්. කුණුහරුප පලන්නෙ නැතුව කතාවත් කරගෙන යන හැටි ඉගෙන ගන්න.
    ------ Post added on Aug 23, 2023 at 4:16 PM
     
    • Haha
    Reactions: Candid-B

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,475
    100,556
    113
    හැබැයි උබ කිව්වා අනන්ද හාමුදුරුවෝ කරපු තම කරගෙන අපු පුජා නම් මම අහල නෑ .
    ග්‍රීන්තන්ඩර් කියපුව තමා. ඒව ඒ විදියටම කරනව. ආනන්ද හාමුදුරුවො නන් පුජා කරන්න නැතුව ඇති. ඒ උනාට දැන් ඒව කරල ගාත කියල පූජා කරනව.
     
    • Like
    Reactions: S_M_S

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,714
    167,353
    113
    එකමත් එක රටක
    එහෙම නෑ. රජකාලෙ ඔය කියන වැඩ කරන්න රජතුමා පත් කරන්නෙ වාසලේ හිටපු අයමයි. රජකාලෙ ගෑණු කට්ටිය පරිපාලනයට සම්බන්ධ වෙච්ච අවස්තා ගොඩක් විරලයිනෙ.
    රජ කාලේ ගෑනු ලේකම්ලත් ඉදල තියනව කියලා මම අහල තියනව..
    මේ පරිපාලන කතාවක් නෙවෙයි. දැනට පවතින සම්ප්‍රදායේ ගෑනු අයව ගන්නේ නෑ ඕව කරන්න .
     
    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    අලියා පව් කියලා, ඌ ගැන අමුතු සත්ව කරුණාවක් නම් නෑ .

    හැබැයි ඔය කරුණාව, අවිහිංසාව ගැන ධර්මයක් දේශනා කරපු ශාස්තෘ කෙනෙක්ගේ ධාතුවක් අරගෙන යන්න අලි ටිකක් ජිවිත කාලෙම හිර කරගෙන නටන නාඩගම නම් හෙන මෝඩයි.

    මුන් අන්තිම අලියා වෙනකන් ඔය මෝඩ වැඩේ සංස්කෘතිය කියලා කරල ඌත් මැරුණම වෙන අලියා හැඩේ වාහනයක් හදාගනි.
    ඕක දැන්ම කරන්න පුලුවන් කියලා මුන්ට තේරෙන්නේ නෑ .

    අනිත් එක ශරීරය කියන්නේ අස්ථිර ජරා ගොඩක් කියලා තියන දහමක ශරීර කොටස් තියාගෙන පුද සත්කාර කරන එකත් තේරුමක් නැති වැඩක්. ඕව හොදයි හින්දු ආගෙම් උන්ට.
    ඇත්ත කතාව.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,475
    100,556
    113
    රජ කාලේ ගෑනු ලේකම්ලත් ඉදල තියනව කියලා මම අහල තියනව..
    මේ පරිපාලන කතාවක් නෙවෙයි. දැනට පවතින සම්ප්‍රදායේ ගෑනු අයව ගන්නේ නෑ ඕව කරන්න .
    දැන් ගන්නෙ නැත්තෙ කලින් ගත්තෙ නැති නිසා. ඔය එකක්වත් ටෙන්ඩර් දාල ගන්න ඒව නෙවෙයි නෙ. පරම්පරාවෙන් පත් කරන ඒව.
    උබ කියන විදියට වාරණයක් තියෙනවද නැද්ද කියල ටක්කෙටම බලාගන්න වෙන්නෙ නන් එහෙම පරම්පරාවකින් කවුරු හරි පත් කරොත් තමා.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,312
    3,878
    113
    අග්‍ර උපස්ථායක ඉතින් උප්ස්ඨාන කරනවා තමයි නේ .
    හෙළයෙක් කිව්වේ ආනන්ද හාමුදුරුවෝ කරපු "පුජා" ගැන. මම ඇහුවේ ඒවා මොනවද කියා.

    උබ දන්නවද ?

    ඒ උපස්ථානයම තමා අද බුද්ධ පූජාව විදිහට සකස්වෙලා තියෙන්නෙ නේ. දැන් අපි බුද්ධ පූජාව විදිහට ආහාර, වතුර අරං යන්නෙ. බුදු කුටිය අලංකාර වෙන්න මල් අරං යන්නෙ. බුදු කුටිය අතුගාලා පිරිසිදු කරලා හඳුන්කූරු පත්තු කරන්නෙ. බුදු කුටිය අවට වටේට පිරිසිදු කරන්නෙ. කෙනෙකු ජීවත්වෙන වටපිටාව පිරිසිදු කරලා, ලස්සන කරලා, කැඩුණු බිදුණු තැන් පිලිසකර කරලා, ආහාරපාන අරගෙන ගිහින් බැහැ දැකලා ගෞරව කරලා එන එක උපස්ථානයක් නෙමෙයිද ?

    දළඳාව නිමිති කරගෙන ජීවමාන බුදුන්ය කියන සංඥාව උපදවා ගනිමින් එදා අනඳ හිමියන් කරන ලද උපස්ථාන අදටත් පැවැත්වීම තමා තේවාව විදිහට විකාශනය වෙලා තියෙන්නෙ කියලා නිගමනයකට එන්න පුලුවන් නේ.
     
    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    මම කියන්නේ අරමුණ සත්ව හිංසනය නැති කිරීම නම් ඇයි අලියට විතරක් විශේෂ සැලකිලි .. අලියා ට දම්වැල් දාලා උගේ නිදහස නැති කරනවා .. ගොඩක් අය මේකට කැමති නෑ .. එත් කුකුල්ලු , හරක්, උරෝ මරණ එකට මීක් නෑ .. අඩුම ගානේ අලියා මරන්නේ නැතුව ජීවත් කරවනවා .. අනික් උන්ට දවස් 21 න් ෂොට් එක දෙනවා ..

    මම අහන්නේ අලියට තියන කරුණාව ඇයි අනික් සත්තුන්ට නැත්තේ ..
    double standards කියන්නනේ මේවට ..
    අරමුණ සත්ව හිංසනය පිටි දැකීම නෙවෙයි ,,

    බුදු දහමට අපහාස කිරීම
    බංකොලොත් තර්ක
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,714
    167,353
    113
    එකමත් එක රටක
    දැන් ගන්නෙ නැත්තෙ කලින් ගත්තෙ නැති නිසා. ඔය එකක්වත් ටෙන්ඩර් දාල ගන්න ඒව නෙවෙයි නෙ. පරම්පරාවෙන් පත් කරන ඒව.
    උබ කියන විදියට වාරණයක් තියෙනවද නැද්ද කියල ටක්කෙටම බලාගන්න වෙන්නෙ නන් එහෙම පරම්පරාවකින් කවුරු හරි පත් කරොත් තමා.
    කරන්නේ නැ බන්. නුවරට ගෑනු ආණ්ඩුකාර කෙනෙක් පත්වෙලත් කේස් ගිය මතකයි.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,475
    100,556
    113
    කරන්නේ නැ බන්. නුවරට ගෑනු ආණ්ඩුකාර කෙනෙක් පත්වෙලත් කේස් ගිය මතකයි.
    ඒ ගෑණු ආණ්ඩුකාර කෙනෙක් නෙවෙයි ට්‍රාන්ස්ජෙන්ඩර් කෙනෙක්. සිද්දිය නන් මතක නෑ.

    ඕක ගෑණු අයට විතරක් විශේෂයි කියල කියන්න පුලුවන් නන්. දෙමළ, සුදු, කලු, ඉන්දියන්, අඩු කුලේ, ට්‍රාන්ස්ජෙන්ඩර් ඔහොමත් වාරණ තියනව කියන්න පුලුවන් කියල කියන්න පුලුවන් කියන එකයි මගෙ ආර්ගියුමන්ට් එක.
     
    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    ඒ ගෑණු ආණ්ඩුකාර කෙනෙක් නෙවෙයි ට්‍රාන්ස්ජෙන්ඩර් කෙනෙක්. සිද්දිය නන් මතක නෑ.

    ඕක ගෑණු අයට විතරක් විශේෂයි කියල කියන්න පුලුවන් නන්. දෙමළ, සුදු, කලු, ඉන්දියන්, අඩු කුලේ, ට්‍රාන්ස්ජෙන්ඩර් ඔහොමත් වාරණ තියනව කියන්න පුලුවන් කියල කියන්න පුලුවන් කියන එකයි මගෙ ආර්ගියුමන්ට් එක.
    එදඬුවාවේ දිසාපතිනිය ගැන දන්නේ නැද්ද. අකාලසන්ධ්‍යා කතාව පදනම් චරිතය
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,475
    100,556
    113
    එදඬුවාවේ දිසාපතිනිය ගැන දන්නේ නැද්ද. අකාලසන්ධ්‍යා කතාව පදනම් චරිතය
    විරලයි කිව්වෙ නෑම නෙවෙයි කියන්න තමා බන්.
     
    • Like
    Reactions: vishwadt

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    අලින්ට stress වෙලා දඟලන එකට නටනවා කියන මෝඩයෝ ඉන්නේ ලංකවේ .

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    අලින්ට stress වෙලා දඟලන එකට නටනවා කියන මෝඩයෝ ඉන්නේ ලංකවේ .

    CreativeWebbedAidi.webp
     
    • Haha
    Reactions: dayt0na

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,034
    6,948
    113
    Nawala
    අරමුණ බුද්ධාගමට අගව්රව කරන එක. එකට use කරන්නේ සංස්කෘතිය.
    අනික් කාලෙට උරෝ , හරක් ලක්ෂ ගණන් මරනවා .. ඒවා ගැන ඔහොම කියන්නේ නැ ..
    අලියා විතරයි අහිංසක .. කුකුල්ලු , හරක් , උරෝ අව්ලක් නැ .
    අලි පෙරහැරේ ගෙනියන එකට සත්ව හිංසාව කියන්නේ දෙවියන් වහන්සේ සතුන් මවලා තියෙන්නේ මිනිසුන්ගේ ආහාරයට කියලා කියන උන් !

    අනේ හුke!