ලෝකයේ බහුතර භාෂා වල සමාන වචන තියෙනවා සරලව කියනවා නම් මාතා, මාතාව, මෝ, මදර් ඔක්කොම එක මුලයකින් අවේ. බහුතර දෙවිවරු සමාන වෙන්නේ ඔවුන් ඇත්ත නිසා නොවේ මානවයා ලෝකය පුරා ගියේ එක මුලයකින් නිසා. එම පැතිරීම ආරම්භ වූ කාලයේ හෝ එයට පෙර තිබුණු දේව සංකල්ප වෙනස් ප්‍රදේශ වල තියෙනවා. ලෝකයේ ජන කතා වල වුනත් සමාන...