voltage එක චෙක් කරන්න නම් ඔච්චාර ඒවා ඕන නැහැ මෙතන wattage එක චෙක් කරන නිසා තමයි සංකීර්ණ CT කියන්නේ current transformer එකක් භාවිතා කරලා සවිකරන විදිය පළමු රුපය. දෙවන රුපයේ තියෙන්නේ එහෙම නැතිව සවිකරන විදිය.
හිල ඉස් අ current transformer සමහර විට වට කිහිපයක් හිල හරහා යවන්න වෙයි අවශ්‍යතා අනුව...