JVP වොෂින් මැශින් මේහේ එන්න

Max_r

Well-known member
  • May 10, 2007
    13,278
    1
    16,153
    113
    :lol: :lol: @Max_r ම්ම්ම්ම් මම සොට්ටෙය ඉන්ජිනේරුවෙක් නෙමේ..

    උත්තො මේහ්.... මෙහෙ වරෙන්කො බඩ්ඩක් පෙන්වන්න,

    හැමොටම පිලිගන්න පුලුවන් නායකයා AKD. නායකත්වය.

    ඔතන සජිත්, රනිල්, දම්මික තුන්දේනා අයින් කරහන් බන්. :lol: :lol:. ඔය තුනම රාජපක්ශලාම තමා.

    අගමැති කමට හරියන්නේ පාටලි තමා. ජේ වී පී එකේ ඉන්න අයයයි ඔතන ඉන්න අනිත් අයයි හොදට වැඩකරන මිනිස්සු ඇමතිකම් වල ඉදලා. විමලයත් එනවානම් ගත්තට අවුලක් නෑ
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,331
    36,439
    113
    කෑගල්ල
    උත්තො මේහ්.... මෙහෙ වරෙන්කො බඩ්ඩක් පෙන්වන්න,

    අපි උබල වගේ පුක දෙන්නේ නෑ, සේරම වැඩ කටින් විතරයි කියලා දැනෙන කොටම පැන්න...​

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,020
    15,540
    113
    35
    Spain
    මේන් ගොවිපල කරන හැටි.

    ඔය පේජ් එක කරපු එකා ජේවීපී ගොට්ටෙක් වෙන්න ඇති. උන්ගේ ආණ්ඩුව දින්නම මූට ආණ්ඩුවේ රස්සාවක් ලැබිල වගේ ෆේස්බූක් ගෘප් ඇඩ්මින් කමකට.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,278
    1
    16,153
    113

    අපි උබල වගේ පුක දෙන්නේ නෑ, සේරම වැඩ කටින් විතරයි කියලා දැනෙන කොටම පැන්න...

    හැමොටම පිලිගන්න පුලුවන් නායකයා AKD. නායකත්වය.

    ඔතන සජිත්, රනිල්, දම්මික තුන්දේනා අයින් කරහන් බන්. :lol: :lol:. ඔය තුනම රාජපක්ශලාම තමා.​

    අගමැති කමට හරියන්නේ පාටලි තමා. ජේ වී පී එකේ ඉන්න අයයයි ඔතන ඉන්න අනිත් අයයි හොදට වැඩකරන මිනිස්සු ඇමතිකම් වල ඉදලා. විමලයත් එනවානම් ගත්තට අවුලක් නෑ
    විමල් ගැන කියවීම නම් ටොප් කසුන්...
    විමල් :love:
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    ඔය පේජ් එක කරපු එකා ජේවීපී ගොට්ටෙක් වෙන්න ඇති. උන්ගේ ආණ්ඩුව දින්නම මූට ආණ්ඩුවේ රස්සාවක් ලැබිල වගේ ෆේස්බූක් ගෘප් ඇඩ්මින් කමකට.
    බිමල් රත්නායකගේ ප්‍රයිවට් ස්ටාෆ් එකේ එකෙක් වෙන්න ඕනී
    අමු හරක් ටිකක් ස්ටාෆ් එකේ ඉන්නේ.

    මෙලෝ දෙයක් දන්නේ නැති මෝඩ රැලක්.

    ඕකුන්ට මම කෝල් කරා. එකෙක් කිසි දෙයක් දන්නේ නෑ.