
පැන්චා සන්ධියෙ කියපුව එක පෙලට
1. අපිට දුන්නොත් දින 100 රට හදනවා
2.මට බලේ තිබ්බනම් ඔහෙල ඔක්කොම හිරේ
3.දින 30න් Hඔරු ඔක්කොම ඇතුලෙ
4.පෝය දෙකෙන් පාතාලෙ සුම්මා රටම සිල්ගත්තවගෙ
5.තෙල් 150 කින් අඩුකරනව සත්තයි
6.ලයිට්බිල් 50%කින් අඩුකරනව ආවගමන්
7.වැට් අයින් කරනව කෑමබීම්,IT,Edu, health
8.ඉන්ජියාව අඩිරාජ්ජවාදියො එප්පා
9.අයීඑමෙප් එප්පා
10.යාලුවො සෲස් සෲස් ගාල මෙහෙට

එවන්නෙ අපි ආවම
11. නීතිය ඔක්කොටම එකයි අපිට කියල වෙනස්නෑ
12.නවීන තාස්සනෙන් ඔක්කොම අපෙ වැඩ
13. අපි කිව්වොත් කිව්ව වචන2ක් නෑ
14.පොඩි මිනිහට තමයි කාර් ඉස්සෙල්ලම
15.මින්පස්සෙ ආපදා වානා ඔක්කොම කලින් ප්‍රෙඩික්ට් කරනෝ