Micro ගැන නම් කතා කරන්න epa. උන්ගේ service අන්තිමයි, මගේ යාලුවෙක් ලග micro වැන් 1ක් තිබුනා එකේ spares නැතුව වින්දා දුකක්, උන්ගේ service agents ලා වත් care කරන්නේනෑ na, after sales anthimai, දේශීය දේ කියලා උඩ දාගෙන ගියාට උන් තරම් අරිල්ලක් අරින්නේ නැ. එකම දේ ඕව දේශීයව asemble කරනවානම්...