1. Udaya Ponnampila

    රනිල්ගේ ලෙඩ ලැයිස්තුව

    ඒකනේ තනි වෑල් එකෙන් ගේම ගහන්නේ රනිල්. හැබැයි හැමෝටම ස්තුති කරන්න ඕනේ රනිල්ව බලාගත්තට. සාගල, අකිල, සජිත්,නාමල්, පාටලී ඔක්කොමල සුපිරි කැපවීමක් කලේ. ජෙප්පොන්ට බල්ලෙක්වත් නෑ දැන්. ලෙඩ උනත් කෙලින් ------ Post added on 1756209539
  2. Udaya Ponnampila

    රනිල්ගේ ලෙඩ ලැයිස්තුව

    පුංචි අම්මව උස්සන් එන එකට වඩා නම් නම්බුයි ජෙප්පෝ ඕකට තමා බුරන්නේ. බටලන්දේ කලේ මිනිස් පරීක්ෂණ ටිකක් විතරයි. ජෙප්පෝ කියනවා වද දුන්නලු ------ Post added on 1756209002
  3. Udaya Ponnampila

    රනිල්ගේ ලෙඩ ලැයිස්තුව

    සාගල මහත්තයට මුකුත් කියන්න එපා. එතුමා පට්ට කැපවීමක් කරන්නේ රනිල්ව හොද කරගන්න. ඊයේ මුළු රෑම ICU එකේ දෙන්නා
  4. Udaya Ponnampila

    රනිල්ගේ ලෙඩ ලැයිස්තුව

    නැතුව සිරිකොත ඇතුලට ගිහින් බලපන් විශ්ව විද්‍යාලයක් වගේ. මට හිතෙන්නේ දකුණු ආසියාවේ කොල්ලෝ වැඩියෙන්ම පර්යේෂණ සදහා ආපු දේශපාලන කාර්යාලය. පැලවත්තේ ජෙපි කාර්යාලෙට ඕවා හිතන්නවත් බෑ.
  5. Udaya Ponnampila

    රනිල්ගේ ලෙඩ ලැයිස්තුව

    සිරිකොතට ගෙනිච්ච ගමන් ඔය ලෙඩ ඔක්කොම හොදයි. රනිල්ගේ බෙහෙත තියෙන්නේ සිරිකොතේ. 2029 ICU එකේ ඉදලා හරි රනිල් ජනාධිපති වෙනවා එච්චරයි අනිවා රනිල් කියන්නේ එහෙම පොරක්. උබලා අද ෆ්‍රී වයිෆයි, starlink හරි අරන් මේවට පොස්ට් දාන්නේ රනිල් හින්දා ------ Post added on 1756208617
  6. Udaya Ponnampila

    රනිල්ගේ ලෙඩ ලැයිස්තුව

    සිරස රනිල්ට ඇරපු විදියටම තමා 2029 අනුරයට අරින්නේ. 2029 රනිල් එන එක නවත්තන්න බෑ මුන් මොනා කලත්. 2048 මේක දියුණු කරලා තමා රනිල් පස්ස බලන්නේ
  7. Udaya Ponnampila

    රනිල්ගේ ලෙඩ ලැයිස්තුව

    වෑල් බාගෙන් හරි රනිල් 2029 ඉල්ලනවා 💪 අනිවා මොන ලෙඩේ තිබ්බත් 2029 වෙනකම් අපේ ලොක්කා අල්ලන් ඉන්නවා කියල ලපය දන්නවා. ඒකයි බැලුවේ ඇතුලට දාල ගේමක් ගහන්න. :angry: ------ Post added on 1756208317
  8. Udaya Ponnampila

    ජය වේවා ජය වේවා ජය වේවා

    එහෙනම් ඉස්පිරිතාලේ එහෙම්ම ඉන්න වෙයි හැමදාම. අපි හොද වෙනකම් රනිල්ව එලියට ගන්නේ නෑ
  9. Udaya Ponnampila

    ගෙවල් ගාව ජෙපි පවුල මීක් නෑ

    නාමල් නෑ. #2029 රනිල් තමා. සජිත් හෝ නාමල් අගමැති වෙයි
  10. Udaya Ponnampila

    ජය වේවා ජය වේවා ජය වේවා

    සුපිරි ICU එකේ ඉදල හරි ගේම ගහනවා බන්. රනිල් කියන්නේ අන්න එහෙම මිනිහෙක් ------ Post added on 1756207370
  11. Udaya Ponnampila

    ගෙවල් ගාව ජෙපි පවුල මීක් නෑ

    2029 ආයිත් එලි බහි
  12. Udaya Ponnampila

    රනිල්ගේ ලෙඩ ලැයිස්තුව

    ජෙප්පෝ මේ වගේ මනුස්සයෙක්ටවත් පාඩුවේ ඉන්න දෙන්නේ නැති සක්කිලි. බලපන් මෙච්චර ලෙඩ තිබිලත් කොහොම ගේමක් ගැහුවද මේ රට හදන්න. ICU එකෙන් ආපු ගමන් 2029 campaign එක පටන් ගන්නවා. #2029 පුළුවන් ශ්‍රී ලංකා
  13. Udaya Ponnampila

    ජය වේවා ජය වේවා ජය වේවා

    ඇලත් ගගක් වෙලා තමා නවතින්නේ. රනිල් කියන ගග 2029 තමා ජෙප්පොන්ව හෝදගෙනම යන්නේ
  14. Udaya Ponnampila

    ජය වේවා ජය වේවා ජය වේවා

    අනිවා thank you. #2029 හමුවෙමු
  15. Udaya Ponnampila

    🚨🚨 රනිල්ට ඇප අරන් දුන්නේ General එකේ හොර ඩොක්කු 🚨🚨

    රනිල් සර් ව ගොඩ ගත්තේ මෙතුමා තමා. එකෙන්ම රෙස්පෙක්ට් 💊
  16. Udaya Ponnampila

    ජය වේවා ජය වේවා ජය වේවා

    අනුරයා බය උනා අපේ හිස් ගොඩ දැක්ක ගමන්. අපේ සටන සාර්ථකයි. මෙච්චර පොඩි වරදකට රනිල්ව හිරේ යවාගන්න බැරි ජෙප්පෝ කොහෙද, බටලන්ද ට, මහා බැංකුව කැඩූවට, පාස්කු බෝම්බෙට අපේ රනිල්ව හිරේ යවන්නේ. දැන් ඉතින් ICU එකෙන් එලියට ආපු ගමන් 2029 චන්දෙට ලෑස්ති වෙන්න ඕනේ. #පුළුවන් ශ්‍රී ලංකා
  17. Udaya Ponnampila

    BREAKING NEWS | නීතිපති දෙපාර්තමේන්තුව ඇප දීමට විරුද්ධ වෙයි | Ranil Wickremesinghe Update

    අනුර කොහොමත් පොන්නයා නේ. ඒකනේ බය වෙලා රනිල්ව හිරේ දාගන්න බැරි උනේ. මට දුක අපේ රනිල්ට ජෙප්පෝ පොන්නයා කියන එකට. සිරිකොතෙන් ඇහුවනම් ඕකුන්ට හොදට කියල දෙයි :lol:
  18. Udaya Ponnampila

    🔴🔴🔴Breaking: රනිල් වික්‍රමසිංහට ඇප ලබා දේ

    අනිවා රනිල්ගේ මේ පොඩි දෙයක් අල්ලාගෙන දැගලුවා. මහා බැංකුව කැඩුවට මලාට හිරේ දාන්න බෑ. අනුරයා පණ බයයි
  19. Udaya Ponnampila

    🔴🔴🔴Breaking: රනිල් වික්‍රමසිංහට ඇප ලබා දේ

    අනිවා ජෙප්පෝ එලවනකම් අපි සටනේ. ආයිත් අවුරුදු 4 කින් හමුවෙමු ජනාධිපතිවරනේදී. #Ranil 2029
  20. Udaya Ponnampila

    🔴🔴🔴Breaking: රනිල් වික්‍රමසිංහට ඇප ලබා දේ

    ජය වේවා ජය වේවා ජය වේවා. ලපයා බය උනා. මේ වගේ පොඩි දෙකට හිරේ දාගන්න බැරුව කොහොමද මහා බැංකුව කඩුවට හිරේ දාන්නේ. අන්න ඔය බය තියා ගනින් 💪

    No contents