🤯 රනිල්ට නඩු දාලා අනුර හොඳ ගුලියක් කන්න යන්නේ වගේ.

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    ranill-anura-ap-colombotelegraph.gif
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    ඔය නඩුව කොහොමත් රනිල්ට වාසී පෞද්ගලික ගමනක් නෙවේ කියලා ඔප්පු කරන්න තියන සාක්ශි වැඩී. කැම්පස් එකට ආරාධනා කරපු අය අතර London මහ කොමාසාරිස් එහෙමත් ඉදලා නේ. 😂

    හොදම එකෙන් උකා ගන්නෙ මේ පාර. පැලවත්තේ ලෝයර්ලා ආයේම නීතිය ඉගෙන ගන්න වෙයි වගේ 😅 ලංකාවේ ඉන්න හොදම ලෝයර්ලා රනියා එක්ක ඉද්දි කොටාගේ ලෝයර්ලාට දුවන්න තමා වෙන්නෙ
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,307
    10,165

    Dumb fuck if ranil goes free it proves Anura’s government is not interfering and this is not a political prosecution 🤣
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    Dumb fuck if ranil goes free it proves Anura’s government is not interfering and this is not a political prosecution 🤣

    ශානී කොහොමත් පැලවත්තට අනුව මොනවා කරත්, උසාවියෙන් තීන්දුව දෙන්නෙ සාක්ශි බලල ඒකට ලෝයර් හොද වෙන්න ඔන කරුනු ඉදිරිපත් කරන්න. කොහොම උනත් රනිල් පෞද්ගලික සංචාරයක් නෙවේ කියලා ගියේ ඔප්පු කරාම ඒකට විරුද්ධව තීන්දුව දෙන්න බෑ නේ.
     
    • Like
    Reactions: CohenLenstra

    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    ඔය නඩුව කොහොමත් රනිල්ට වාසී පෞද්ගලික ගමනක් නෙවේ කියලා ඔප්පු කරන්න තියන සාක්ශි වැඩී. කැම්පස් එකට ආරාධනා කරපු අය අතර London මහ කොමාසාරිස් එහෙමත් ඉදලා නේ. 😂

    හොදම එකෙන් උකා ගන්නෙ මේ පාර. පැලවත්තේ ලෝයර්ලා ආයේම නීතිය ඉගෙන ගන්න වෙයි වගේ 😅 ලංකාවේ ඉන්න හොදම ලෝයර්ලා රනියා එක්ක ඉද්දි කොටාගේ ලෝයර්ලාට දුවන්න තමා වෙන්නෙ
    1662660899596.png
     
    • Haha
    Reactions: chinmak

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,085
    4,650
    113
    Dumb fuck if ranil goes free it proves Anura’s government is not interfering and this is not a political prosecution 🤣
    Yeah that's what I also thought. It shows that the process is transparent and still ranil Will be in jail for about 2 Weeks but the factor of is invincibility will be destroyed which is fine because he is not going to be in politics for long. But anura can use this leverage and catch the real culprits like namal or sajith. It's a win situation 😂
     
    • Like
    Reactions: handley

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,307
    10,165
    113
    ශානී කොහොමත් පැලවත්තට අනුව මොනවා කරත්, උසාවියෙන් තීන්දුව දෙන්නෙ සාක්ශි බලල ඒකට ලෝයර් හොද වෙන්න ඔන කරුනු ඉදිරිපත් කරන්න. කොහොම උනත් රනිල් පෞද්ගලික සංචාරයක් නෙවේ කියලා ගියේ ඔප්පු කරාම ඒකට විරුද්ධව තීන්දුව දෙන්න බෑ නේ.
    thats not how it worked before, whoever they want goes free , whoever they want imprisoned goes to prison, if ranil goes free its a win for NPP
     
    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    අනිවා ලපයට ඔච්චර හයියක් නෑ මහා බැංකුව කැඩුවටවත්, හමුදාව පාවල දුන්නටවත් රනිල්ව හිරේ දාන්න. සිගිති ආතල් එකක් ගන්නවා රට සවාරියක් ගිය එකකට නඩු දාල. ලපයට කොහෙද තබුත්තේගම සවාරි යන්නවත් කොන්දක් නෑ. රනිල් සැපේ ඉන්නවා, ජෙප්පෝ කෙදිරි ගානවා.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,204
    54,990
    113
    Colombo
    ඔය නඩුව කොහොමත් රනිල්ට වාසී පෞද්ගලික ගමනක් නෙවේ කියලා ඔප්පු කරන්න තියන සාක්ශි වැඩී. කැම්පස් එකට ආරාධනා කරපු අය අතර London මහ කොමාසාරිස් එහෙමත් ඉදලා නේ. 😂

    හොදම එකෙන් උකා ගන්නෙ මේ පාර. පැලවත්තේ ලෝයර්ලා ආයේම නීතිය ඉගෙන ගන්න වෙයි වගේ 😅 ලංකාවේ ඉන්න හොදම ලෝයර්ලා රනියා එක්ක ඉද්දි කොටාගේ ලෝයර්ලාට දුවන්න තමා වෙන්නෙ

    අනිවා මචන්. :)
     
    • Like
    Reactions: lasankandy

    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    රනිල් නිදහස් නොකලොත් බදු 100% දක්වා වැඩි කරනවා - ට්‍රම්ප්
    අනිවා බදු බැරිනම් . මුළු රටම බංකොලොත් කරලා හරි අපි රනිල්ව ගේනවා. 💋
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,019
    12,105
    113
    ranil nidahas unath hire giyath anurata mukuth wenne naha. anura nemei nadu dala thiyenne policiyen.. lol
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    අනිවා මචන්. :)

    දැන් ආයේ ජෙප්පන්ට හැරෙන්න බෑ. අපරාදේ කොටා නොන්ඩි උනා පාඩුවේ රට කරන ඉන්නෙ නැතුව වැරදි මනුස්සයෙක් එක්ක හැප්පෙන්න ගිහින්. අඩුම ගානේ කෝටී 200ක දේපල රජයට ලියලා දීල ඉන්න එකෙක් ලක්ශ 160ක් වගේ ගානක් හොරයක් කරයි ද කියලා හිතන්න තිබ්බා.