Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
උඹට ඇත්තටම යාළුවෝ ඉන්නවද ?
යාලුවො නෑ , ප්‍රස්න නෑ.
BadAlucard
Post #67
Oct 2, 2023
Forum:
ElaKiri Talk!
Axio X/G grade or Allion 240?
ඇලියන් එක මාකට් උනාට 240 හෙන කැතයිනෙ. ඇතුල නම් ඇක්සියෝ එකට වඩා හොදයි. 260ත් පරන 2007-10 ආපු ෆේස් එක දැන් පරණයි. Axio G එකක් ගන්ඩ, ඇතුලත් කියන්ඩ තරම් අවුලක් නෑ, පිටත පෙනුමත් අවුලක් නෑ. Allion,premio 260 එකට වඩා පොඩ්ඩක් පොඩී.
BadAlucard
Post #29
Oct 1, 2023
Forum:
Vehicle Talks
Turkey suicide bomb blast CCTV💥
පගයා පුපුරවාගත්‍තට වැඩක් නෑ උට නම් කන්‍යාවියො හම්බෙන්නෑ. ඌ විතරනෙ මැරිලා තියෙන්නෙ. බෝම්බෙ හදලා දුන්නටත් පාඩුයි..
BadAlucard
Post #38
Oct 1, 2023
Forum:
ElaKiri Talk!
ඇයි ස්ටිමියුලස් මයින්ඩ්
මේක බලපන් පූසෝ
BadAlucard
Post #129
Oct 1, 2023
Forum:
ElaKiri Talk!
මෙන්න යකෝ ඉන්දියන් උන් ලංකාවේ ගෑණුන්ගේ කකුල් දෙක අල්ලලා වදිනවා..
BadAlucard
Post #12
Oct 1, 2023
Forum:
ElaKiri Talk!
Basic Instinct ( 1992 movie) ❤️🔥 වැලක් හා ත්‍රිලක්
ඕකෙ නිළිය director ට නඩු දාපු සීන් එකක් තියෙනවා නේද
BadAlucard
Post #12
Oct 1, 2023
Forum:
Movies TV and Radio
What's your favorite TV series? 📺📽️🍿🎬
ඔක්කොම උන් darryl ,Stanley වගේ ඉන්නකොට ඕකෙ රේටින් බහිනවා , කොහොමත් original ඇමෙරිකන් එක තරම් hit වෙන එකක් නෑ. Oz වල උන් ගෑනුම විතරක් දාලා oz office එක හදනවලු.. 2005>>>>>>2023 ❤️❤️ ඔව් අන්තිම සීසන් ටික එච්චර සෙට් නෑ ------ Post added on 1696099096 Frak. 😂 ------ Post added on 1696099351
BadAlucard
Post #70
Oct 1, 2023
Forum:
Movies TV and Radio
සැන්කි පැන්කි
I think western women have a thing for beach boys.
BadAlucard
Post #3
Sep 30, 2023
Forum:
ElaKiri Talk!
දෙස් විදෙස් සංචාරකයින්ගෙන් අතුරු සිදුරු නැතිව පිරුණු ආරුක්කු නවයේ පාලම
දැන් මේක ලන්කාවෙ tourism වල icon එකක් , ඒකත් සුද්දො අවුරුදු ගානකට කලින් හදලා ගියපු එකක්. රටක් විදිහට සංචාරකයො ඇද ගන්ඩ කරපු දෙයක් නෑනෙ. පාලමක මොනවද බලන්ඩ තියෙන්නෙ. Instagram නැති උන දාක ඕක බලන්ඩ යන්නෙත් නෑ මොකෙක්වත්...
BadAlucard
Post #18
Sep 30, 2023
Forum:
ElaKiri Talk!
උදාරි වර්ණකුලසූරිය
ලස්සන කෙලී මොනවා උනත්.
BadAlucard
Post #5
Sep 30, 2023
Forum:
New Artist or Actor
ඩ්ස්ක්රිමිනේෂන් අඩු වෙලා නේද දැන්?
කළු කතාව කෙසේ උනත් ඔය කතා කරන විදිහ ගැන කියලා තියෙන එකට එකගයි. ඊට අමතරව බුලත් විට කාලා කෙල ගහන එක, මිනිස්සු ගොඩක් ඉන්න තැන් වල දුම්බොන එක එහෙම දැන් සෑහෙන දුරට අඩුයි . මිනිස්සු දැනුවත් වෙන්ඩ වෙන්ඩ ඉතින් ඔව්වා අඩු වෙනවා. දිගටම දැනුවත් කිරීම වටිනවා.
BadAlucard
Post #11
Sep 30, 2023
Forum:
ElaKiri Help
Podcast
අහ් එලේනා හොද කෙල්ලෙක්ලු නේද, ඒ දවස් වල charity කරපු පෝස්ට් වගයක් එහෙම දැක්කා.
BadAlucard
Post #21
Sep 30, 2023
Forum:
ElaKiri Talk!
ගරැ දොස්තර මහත්වරැන්ගේ ඉන්ග්රිසි කතාව
මෙහෙමනෙ උන්ට ඉංග්‍රීසි බැරි නම් උඹ සිංහලෙන් කතාකරපන්. ඇයි ඉතින් දැන දැන මනුස්සයෙක්ව අපහසුතාවයට පත් කරන්නෙ.?
BadAlucard
Post #14
Sep 30, 2023
Forum:
ElaKiri Talk!
Podcast
අහන්නෙ නෑ අහන්ඩ දාගත්ත එව්වා , මේක දැකලා තමා මතක් උනේ Ted talks Office ladies Now playing Elon musk podcast
BadAlucard
Post #11
Sep 30, 2023
Forum:
ElaKiri Talk!
මොරටුව සරසවිය පලාතක නෑ. කයියයි පොයියයි විතරද? 🤔
එහෙම මතක තියා ගන්ඩ ඕනෙත් නෑනෙ. ඒ හින්දා තමා ranking system හදන්නෙත්. දියුණු රටවල් වල unis ඉතින් ඔව්වගෙ උඩම තියෙනවා. ලන්කාවෙ එක යුනි එකක්වත් 100 න් උඩටවත් යවාගන්ඩ බැරි නම් ඉතින් ජාතියේ හපන්කම තමා පෙන්නන්නෙ. ( හැබැයි ඔව් ලන්කාවෙ ළමයෙක්ට යන්ඩ පුලුවන් හොදම යුනිය තමා මෝරා engineering නම්. )
BadAlucard
Post #25
Sep 29, 2023
Forum:
News
උඹලා සිම් කීයක් උබලගේ නමට අරන් තියෙනව ද මෙච්චර කාලෙකට
2යි ඩයලොග් 1 මොබිටෙල් 1
BadAlucard
Post #27
Sep 29, 2023
Forum:
ElaKiri Talk!
2023 ICC Men's Cricket World Cup - 🏏🏆
අඩුම තරමෙ බංගලින්ගෙන් කන්නෙ නැති වෙන්ඩ චාමිකයා ඇතුලට දාන්ඩ ඕනෙ. ඌ ලකුණු 15-20ක් වත් ගහලා දෙයි පිංටො ලකුණ ගහන්නෙත් බෝල 6කට නෙ. Sirasa tv live balpn ------ Post added on 1695987305 බලපු එකෙක් කියපන් ඩේන්ජරස් පෙරේරට මොකද උනේ කියලා. ------ Post added on 1695987350 ඉන්දියන් ground දැන් නියමයි නෙ...
BadAlucard
Post #2,912
Sep 29, 2023
Forum:
Sports
Dil Kya Kare 🥰
BadAlucard
Post #16
Sep 29, 2023
Forum:
Old Hits
කලු කැත මිට්ටෝ රට ගිහින් කොන් වෙන හැටි. ඔන්න බලාගනින්
Fuck off කියන්ඩ බැරි කමට ඒකි එහෙම කිව්වෙ 😂
BadAlucard
Post #69
Sep 28, 2023
Forum:
ElaKiri Talk!
කලු කැත මිට්ටෝ රට ගිහින් කොන් වෙන හැටි. ඔන්න බලාගනින්
43:00 idan
BadAlucard
Post #64
Sep 28, 2023
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
…
Go to page
Go
10
Next
First
Prev
2 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom