1. BadAlucard

    කලු කැත මිට්ටෝ රට ගිහින් කොන් වෙන හැටි. ඔන්න බලාගනින්

    මුගෙඉස්සර මම වීඩියෝ එකක් බැලුවා මූ ඇදුම් කඩේක cashier එකේ කෙල්ල මූව ගනන් ගන්නෙ නෑ. මූම කියනවා ඊට පස්සෙ ඒකි racist කියලා. Complain කරනවා කියලා ගියා, ඔය වගේ වීඩියෝ බලලා මන් තේරුම් ගත්තදේ තමා සුද්දියෝ කැමති නෑ රැවුල වවපු උන්ට. ------ Post added on 1695896262
  2. BadAlucard

    ධනුෂ්ක ගුණතිලක නිදොස් කොට නිදහස් කරයි

    අම්මෝ මේක නම් ඇත්තක්
  3. BadAlucard

    ada 300$k hoygtta

    Bump
  4. BadAlucard

    උඔලට මේකේ ලස්සනයිද බන්?

    මට නම් ලස්සනයි හැබැයි රගපාන්ඩ නම් බෑ.
  5. BadAlucard

    ඉන්දියාවේ ප්‍රකෝටිපති අම්බානි පාරේ යන හැටි...😳

    Bodyguards ලා නම් එක්ක යනවා දැකලා තියෙනවා හැබැයි උපරිම 10 ක් විතර. මෙච්චර ලොකු convoy එකක්නම් දැකලම නෑ.
  6. BadAlucard

    ඉන්දියාවේ ප්‍රකෝටිපති අම්බානි පාරේ යන හැටි...😳

    අම්බානිත් දියුණු රටකට move උනානම් මෙහෙම නිදහසේ ඉන්ඩ තිබ්බා නේද ?
  7. BadAlucard

    man marila

    Korea ?
  8. BadAlucard

    Films, Tv series download

  9. BadAlucard

    මේ ඉනිමේ කොලිටිය බලපල්ලා.

    අපරාදෙ 200 , නියම ප්ලේයර් කෙනෙක්, odi වල සංගට පස්සෙ හිටපු හොදම ප්ලේයර් පොරගෙ කාලෙ. එකම අවුල ෆයිනල්ස් වලදි ලොකුවට perform කරන්ඩ බැරි උන එක මතක හිටින inns එකක්.
  10. BadAlucard

    මේ ඉනිමේ කොලිටිය බලපල්ලා.

    කවදාවත් දේශපාලකයෙක්ට 100%ක් මිනිස්සු කැමති වෙන්නෙ නෑනෙ. දකුණු ආසියාවෙ නෙවේ ලෝකෙම politics ගත්තත් 100% හැම මනුස්සයෙක්ම තෘප්තිමත් කරන එක ප්‍රායෝගිකත් නෑනෙ. ඒත් ලන්කාව වගේ අන්ත දූශිත දේශපාලනයක් තියෙන රටක ඇවිල්ලා හොරකම් මැරකම් දූශන වංචා නොකර මනුස්සයෙක් තමන් කරන්ඩ ආපු වැඩේ සාධාරන විදිහට කරලා...
  11. BadAlucard

    ඉරාජ් ගහන ගේම මෙන්න

    Iraj 'virtue signaling' Weeraratne
  12. BadAlucard

    මේ ඉනිමේ කොලිටිය බලපල්ලා.

    පොර කිව්වත් එක්ක ජීවිතේ කරපු ලොකුම වැරැද්ද දේශපාලනේ කරපු එක කියලා..(මතක විදිහට) දේශපාලනේට එන එක අවුලක් නෑනෙ. ඇවිල්ලා කරන වැඩ අනුවනෙ හොද නරක තීරණය වෙන්නෙ ------ Post added on 1695621057
  13. BadAlucard

    ශේන් සිං පරල වී ප්‍රසංගය නවතා යකා නටයි

    මූ wayo එකත් එක්ක හිටියෙ පහුගිය කාලෙ. දැන් මේ wayo එක නෙවේද ?
  14. BadAlucard

    කැරිම සින් එකක් නේ මේකනම්.

    මේක බලපන් 2001 live බලනවා වගේ ෆීලින්ග් එකක් එන්නෙ. බ්‍රේකින් නිව්ස් දෙන්නෙ එක පාරම. පලවෙනි බිල්ඩින් එක 1:11:00 ඉදන් බලන්ඩ දෙවැනි එක 1:41:00 ඉදන්.
  15. BadAlucard

    ඔයාලා අද මැච් එක බලන්න්න ගියාද?

    Isle ot man tt කටුකුරුන්ද
  16. BadAlucard

    මේවනම් කැරිම වැඩ

    -ඔයා මාත් එක්ක argue කරනවද ? -"ඔව් "
  17. BadAlucard

    රාජ්‍ය අමාත්‍ය ඩී.වී ජානකගේ බිරිදගේ පියාට වෙඩි තබා මරයි.

    නිකන් මිනිස්සුන්ට වෙඩි තිය තිය යන්නෙ නෑනෙ. එක්කො පොර හොදම මැරයෙක් නැත්නම් ඒවට විරුද්ධව කතා කරන එකෙක්.. දෙපැත්ත්ටම නැතුව මැද ලයින් එකේ ගියානම් හරි..
  18. BadAlucard

    මේ FB Group එක බලන්න එපා

    මේ ඔක්කොම ඉතින් කැපී පේන්ඩනෙ..හැමෝටම ඕනෙ exotic වෙන්ඩ පොරක් වගේ පේන්ඩ.show off කරන්ඩ. සමහර උන් හොදට ඉගෙන ගෙන show off කරනවා ඉගෙන ගන්ඩ බැරි උන අඩු කුලේ උන් මේ වගේ එව්වා කරලා පොඩ්ඩක් අවධානෙ ගන්ඩ හදනවා.. හොදට ඉගෙන ගත්තු zero flexing dial thama real porawal.
  19. BadAlucard

    2023 Rugby World Cup 🏉🏅🏆

    Ireland vs South Africa Dialog (126 ) Kick off at 00:30 am.

    No contents