@gnilukshi මේ රේට් කරපු එකේ සයිට් එකක් හරි සෝස් එක හරි දාන්න පුලුවන්ද රේට් කරපු ක්‍රයිටීරියා එක බලන්න
ඔය රේටින් හැම එකකම වගේ ඇකඩමික් කොලිටි එක කියන්නෙ එක ෆැක්ටර් එකක් විතරයි.
ඒ වගේම ඔය රේටින් වලට මේ වගේ ඒව බලපානවා
Internationl students ලා ඉන්නවද කොයි තරම් ප්‍රතිශතයක් ඉන්නවද, ලංකාවෙ කැම්පස් වල මේව නැති තරං
Discriminations නැතුව intake තියනවද, අපේ රටේ ආට් වගේ ගත්තොතින් 90%ක් විතර කෙල්ලො Eng වගේ ගත්තොතින් 30%ක් විතර කෙල්ලො.
PHD ප්‍රෝගෑම් එහෙම තියනවද
ඔෆර් කරන කෝසස් මොනවද
රිසර්ච් කොයි තරං වෙනවද etc etc
ලංකාව ඇතුලෙ ගත්තම Colombo වලයි පේරා වලයි රෑන්ක් එක වැඩි වෙන්න හේතු ඔය ෆැක්ටර්ස් බැලුවම ඒ කැම්පස් දෙක මොරටුවට වඩා අනෙක් ෆැක්ටර්ස් වලින් හොඳ නිසා, හැබැයි engineering විතරක් ගැන හිතුවොතින් මොරටුවට ඉන්ජිනියරින් ෆැකල්ටිය හොඳයි
සමහර රෑන්කින් තියනවා ෆැකල්ටි වෙන වෙනම රේට් කරනවා සම්පූර්ණ කැම්පස් නැතුව. එහෙම ඒවයෙන් ෆැකල්ටිය ගැන අයිඩියා එකක් ගන්න පුලුවන්. ඔය එහෙම ෆැකල්ටි විතරක් රේට් කරන එකකින් 2007-2008 කාලෙ Colombo මෙඩිකල් ෆැකල්ටිය 300 ගානකට රෑන්ක් වෙලා තිබුනානේ,

Moratuwa Ignineerin Titans. Einstein unath eken aawe naththan ganan ganne na ape haamudurwane. Newton niyama unath ganan ganne na. Udin yanne adi 20k withara nikanuth