1. BadAlucard

    LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

    දැන් අර de villiers ගොයියට වහ කන්ඩ හිතෙනවා ඇති.
  2. BadAlucard

    Brian Lara 400 - කවද කැඩෙයිද

    ඕක කැඩෙන්ඩ තියෙන චාන්ස් අඩුයි , bazzball approach එකත් එක්ක දැන් හැම ටීම් එකක්ම result එකක් ගන්ඩ ගහන්නෙ. නැත්නම් test cricket boring වෙනවනෙ. හැබැයි පකිස්තාන් Aus tour එකේදි Warner ට කඩන්ඩ තිබ්බා.. උන් declare කරේ නැත්නම් මතක හැටියට. තව ලන්කාවෙ 956 එහෙමත් එහෙම්මම තමා. කැඩුවොත් කැඩෙන්නෙ පකිස්තාන්...
  3. BadAlucard

    තේරුම් ගන්න පුළුවන් එකෙක් තේරුම් ගනිල්ලා 🤣

    ඕකෙ ඔයිට වඩා තව සෑහෙන පෝස්ට් තිබ්බා. ඉඩම් ලියාගන්ඩ , නීති උපදෙස් අරව මෙව්වා . පේජ් කාරයින්ගෙ වැඩ තමා.
  4. BadAlucard

    අන්න මුතුගල සර්ගෙ පන්තියෙ කොල්ලෙක්

    ඌ වෙන කාගෙ හරි ගියානම් 1 ගහන්ඩත් තිබ්බා. කමක් නෑ ඉතින් දැන් 😂
  5. BadAlucard

    Ikmnata rata yanna

    Photos pm krnna tyenwnm.
  6. BadAlucard

    Ikmnata rata yanna

    manufacture 2017 da?
  7. BadAlucard

    ලංකාවේ TV Series එකක් Breaking Bad පරාජය කරයි

    1 star දැම්මට රේටින් එකට යන්නෙ නෑ මන් හිතන්නෙ , උන්ගෙ රේටින් සිස්ටම් එක හදලා තියෙන්නෙ ඔය වගේ දාන එව්වා කැපිලා කෙටිලා එන්ඩ වගේ සීන් එකක් තියෙනවා.
  8. BadAlucard

    සික්ස් පැක් දැක්කම ගෑනු පිස්සු වැටෙන හැටි බලහන්කො.. 🥵

    කෙල්ලො කැමති dadbod එකට ඔව්වට කැමති නෑ. ඔහොම ඇග තියාගෙන පාරෙ යනකොට කෙල්ලන්ට වඩා බලන්නෙ කොල්ලො. 😂
  9. BadAlucard

    quantum physics

  10. BadAlucard

    LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

    Most definitely
  11. BadAlucard

    LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

    අය එකෙක් හරි පුක්බරියා ගාගෙන ආවොත් කොටනවා මන්නෙන්
  12. BadAlucard

    LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

    නිකමට මට හිතුනා. මූට නම් මාරම අවාසනාවක් තියෙන්නෙ
  13. BadAlucard

    LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

    ආ එන්න එන්න reddit පැත්තෙත් කට්ටිය හැමදාම කොහෙන්ද මෙහෙම ප්‍රීතියක්. 😎😎
  14. BadAlucard

    LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

    Menda 100 gahaida ? Lankawe un 100 lan wenakota baya wenawane.🙂👀
  15. BadAlucard

    LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

    Indian උන් කැමති නැති වෙයි
  16. BadAlucard

    LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

    එහෙම තමා classy style එක maintain කරන්නෙ . Stubble, long hair sari lankan bradley cooper lol. Ah ow කාලෙකට කලින් නෙ.. පොරට එහෙ citizen නෑනෙ . ------ Post added on 1694716002
  17. BadAlucard

    LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

    මොකක්ද post එක ?
  18. BadAlucard

    LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

    සංගා ආසියාව හලලද ආසියාව සංගව හලලාද.නිකමට හරි මූන පෙන්නලා යන්ඩ එන්ඩ තිබ්බා 😒.

    No contents