ප්‍රජාතන්ත්‍රවායද?
ප්‍රජාතන්ත්‍රවාදය ගැන අවංකවම උඹලගෙ අදහස් මොනාද ?
ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ වැඩ කරන සිස්ටම් එකක්ද ?
ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් තියාගෙන දියුණු වුන 3න්වෙනි ලෝකෙ කිසිම රටක් නෑ කියන්නෙ ඇත්තද ?
ප්‍රජාතන්ත්‍රවාදෙ කියන්නෙ facebook එකේ වැඩිම likes ගන්න post එක හරියි කියල තීරණය කිරීම වගේ වැඩක්ද ?
quora එකේ චීන්නු ලියන දේවල් දැක්කාම ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ ඒ තරම්ම හොඳ දෙයක් නෙමේ කියලත් හිතෙනව.
බටහිර ප්‍රජාතන්ත්‍රවාදය වැඳුම් පිදුම් ලබන මට්ටමේ දේව භාශිතයක් ගානට සැලකෙනවද ?