ප්‍රජාතන්ත්‍රවායද?

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ප්‍රජාතන්ත්‍රවායද?

    ප්‍රජාතන්ත්‍රවාදය ගැන අවංකවම උඹලගෙ අදහස් මොනාද ?
    ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ වැඩ කරන සිස්ටම් එකක්ද ?

    ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් තියාගෙන දියුණු වුන 3න්වෙනි ලෝකෙ කිසිම රටක් නෑ කියන්නෙ ඇත්තද ?

    ප්‍රජාතන්ත්‍රවාදෙ කියන්නෙ facebook එකේ වැඩිම likes ගන්න post එක හරියි කියල තීරණය කිරීම වගේ වැඩක්ද ?

    quora එකේ චීන්නු ලියන දේවල් දැක්කාම ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ ඒ තරම්ම හොඳ දෙයක් නෙමේ කියලත් හිතෙනව.

    බටහිර ප්‍රජාතන්ත්‍රවාදය වැඳුම් පිදුම් ලබන මට්ටමේ දේව භාශිතයක් ගානට සැලකෙනවද ? :eek:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,666
    113
    Ona deyak onawata wada onema naha kiyanawane. E nisa prajathantrawade hama dekatama awashya na. Api danaganna oone awashya deta appy karanna. Anawashya deta apply nokara inna.
     

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    මිනිස්සු ඔක්කොම තමන්ගේ පටු වාසිය හෝ හැගීම් වලට වහල් වෙන්නේ නැතුව චන්දය පාවිච්චි කරනවා නම් එක හොද දෙයක්.. නමුත් ලංකාව වගේ අදහස් වලින් පසු ගාමී සමාජයකට , එදා වෙල හොයාගන්න බැරි සමාජයකට ගැලපෙන්නේ නෑ .
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Ona deyak onawata wada onema naha kiyanawane. E nisa prajathantrawade hama dekatama awashya na. Api danaganna oone awashya deta appy karanna. Anawashya deta apply nokara inna.

    එතකොට තවත් ප්‍රශ්නයක් එනව
    ප්‍රජාතන්ත්‍රවාදය අවශ්‍ය දේවල් මොනාද ?
    ප්‍රජාතන්ත්‍රවාදය අනවශ්‍ය දේවල් මොනාද?
    ප්‍රජාතන්ත්‍රවාදය අවශ්‍ය දේවල් අනවශ්‍ය දේවල් තෝරන්නෙ ප්‍රජාතාන්ත්‍රකවද ? නැතුවද ?
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ප්‍රජාතන්ත්‍රවාදයයි , මිනිස් අයිතිවාසිකමුයි ගොඩක් ඉහලින් කතාකරන european හැම රටකම, ඒ රට දියුණු රටක් බවට පත් වෙන්න කලින් කරපු ප්‍රජාතන්ත්‍ර විරෝදී, මානව අයිතිවාසිකම් කැඩුන ගොඩක් සිද්දි තියනව.. හැබැයි උන් දැන් ඒව උනේ නැති ගානට ඉන්නෙ..
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මිනිස්සු ඔක්කොම තමන්ගේ පටු වාසිය හෝ හැගීම් වලට වහල් වෙන්නේ නැතුව චන්දය පාවිච්චි කරනවා නම් එක හොද දෙයක්.. නමුත් ලංකාව වගේ අදහස් වලින් පසු ගාමී සමාජයකට , එදා වෙල හොයාගන්න බැරි සමාජයකට ගැලපෙන්නේ නෑ .

    එහෙම මිනිස්සු කිසිම රටක ඉන්නවද ? :confused:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජ්‍රජාත්‍රන්ත්‍රවාදයෙන් තුන් වේල කන්ඩ හම්බෙන් නැ..අනික ඔය දියුනුයි කියන රටවල් අන්ත ප්‍රජාත්‍රන්ත්‍රවිරෝධී ක්‍රියාවලිනුයි දියුනු උනේ.. අදටත් ඔය මහ ප්‍රජාත්‍රන්ත්‍රිකයි කියන රටවල් ක්‍රියාත්මක කරන්නෙ ඒකාධිපති වැඩසහන්..
     

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    The true cost of the democrACY

    raCT0t6.png
     

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    එහෙම මිනිස්සු කිසිම රටක ඉන්නවද ? :confused:

    දියුණු රටවල ඉන්නවා .. නමුත් පාර්ලිමේන්තු ප්‍රජාත්‍රන්තවාදය කියෙන්නේ අසාර්ථක ක්‍රමයක් ..
    ලෝකේ දියුණු වෙනකොට අපේ ප්‍රශ්න ගැන කතාකරන්න මන්ත්‍රී කෙනෙක් යවනවා වෙනුවට අපිටම පෙනී සිටින්න තාක්ෂනයක ඇති වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට පාර්ලිමේන්තුව විසුරුවීම ගැන ජනමත විමසුමක් ෆෝන් වලින් කරනවා වගේ .
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,666
    113

    එතකොට තවත් ප්‍රශ්නයක් එනව
    ප්‍රජාතන්ත්‍රවාදය අවශ්‍ය දේවල් මොනාද ?
    ප්‍රජාතන්ත්‍රවාදය අනවශ්‍ය දේවල් මොනාද?
    ප්‍රජාතන්ත්‍රවාදය අවශ්‍ය දේවල් අනවශ්‍ය දේවල් තෝරන්නෙ ප්‍රජාතාන්ත්‍රකවද ? නැතුවද ?

    Theeranaya ganna de gana pareekshana nireekshana wage dewal hodata study karanna oone. Eta passe ee thorathurumatha padanam wela
    Awashya dewal thoraganne sense eken
    Anawashya dewal thoraganneth sense eken
    Awashya anawashya kiyala thiranaya karanna balaya thiyenne eka pudhgalayek nam eka prajathantrawadee nathi wenna ida thiyenawa. E nisa e wage aya deyak karanna issella 1000 times hithanna oone. Eth 3k inna group ekak nam 2/3 ta ida diya yuthui. Ethakota prajathantrawaadi.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,730
    1
    57,940
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගෙදර තාත්තල පොන්නයො වගෙ හැසිරෙනකොට ඒ ගෙදර දරුවො තාත්ත කෙනෙක් පිටින් හොයනව. ඒකයි ඇත්ත තත්වය. එහෙම නැතුව ප්‍රජාතන්ත්‍රවාදය හොඳද නරකද වගේ දේවල් හිතල නෙවෙයි උන් වැඩ කරන්නෙ. ඔය ඕනෙ වාදයක් කමක් නෑ ෆාදර් ෆිගර් එකක් ඉන්නව නම්