කොටා ගැන හිතුවෙත් එහෙම තමයි, මරා ජනාධිපති වෙයි කියල ඔය 80 ගණන්වල කවුරුවත් හිතුවෙත් නැහැ. මරා පාදයාත්‍රා, මිනිස්දම්වැල් කරද්දී මිනිස්සු හිනා වුනා, එත් මොකද වුනේ? උගත් නූගත් කතා නෙවෙයි මිනිස්සුන්ට කතා කරන මිනිස්සු අතරේ ඉන්න මිනිස්සු අතරේ ජනප්‍රිය ඕන එකෙක්ට ජනාධිපති වෙන්න පුළුවන්. ඊළඟ ජනාධිපතිවරණය...