මම විසදුමක් විදිහට කීවේ ONT එක මාරු කරන දෙයක් නෙමෙයි.
ONT එක ඔහොමම තියෙද්දී ක්‍රොස් කේබල් එකක් ගහලා වෙන wifi router එකක් දාගන්න කියලා.
SLT එකෙන් අපි කියන පරක්කුවට 2.4Ghz වෙනුවට 5Ghz දාලා දෙන්නේ නෑ..
මම දන්න තැන් කීපෙකම ඔය දේ කරලා දෙන්න කියලා ඉල්ලලා මාස ගානක් වෙනවා, රව්ටර් නෑ.. අරක නෑ මේක නෑ...