1. BadAlucard

    කුරුණෑගල ඉන්න අයගෙන් උදුව්වක් ඕනා.

    අමාකි එකේ උඩ වෙන් කරලා තියෙන්නෙ පූජ්‍ය පක්ශයටලු , දානය සම්පූර්ණයෙන්ම නොමිලේලු දෙන්නෙ. 00:44
  2. BadAlucard

    උඩ දියලුම අලි ප්‍රහාරයේදී පෙම්වතා දිව ගොස් සැගවිලා🐘

    උට අවුරුදු 21යිනෙ . මරණ බය දැනුනාම ඉතින් උදේ හරි ආපු එක ලොකු දෙයක්.
  3. BadAlucard

    රූමත් තිදරු මව තියාගෙන සිටි කඹුරුපිටියේ මාළු මුදලාලි අත්අඩංගුවට - කුඩා කල සිට බලාපොරොත්තු තිබුණාලු...ai me dakune adu kule paryo mehema

    අපේ බිස්නස් එකක් තිබ්බා දකුනෙ කාලයක්. මිනිස්සු කපටි, ඉක්මන්ට තරහා හයනවළු සාපේක්ෂව. හැබැයි ගාල්ලෙ town එකේ මිනිස්සු එහෙම නම් එහෙම නෑලු.තව ඉතින් අනික් මිනිස්සු කියන කතා එක්ක සලකද්දි අමුතුයි කියලා හිතෙනවා ඉතින්. හැමෝටම වලංගු නෑ හැබැයි . ලන්කාවෙ සුපිරි ඩයල් ගොඩක් ගාල්ල මාතර පැත්තෙන් ආව අය තමා.
  4. BadAlucard

    නිධානයක් හම්බුනොත් කොහොමද ඒක හරියට විකුණගන්නේ ..?

    මෙව්වාට කියන්නෙ මස්ස නේද. දැන් නම් මාකට් එකේ හදපු එව්වාලු තියෙන්නෙ. අපේ ඉඩමෙ පස් හාරනකොට original එකක් හම්බුනා. අවුරුදු 600-700 ක් විතර පරණ කාසි මන් හිතන්නෙ මේවා.
  5. BadAlucard

    Team ekata Namak oneh

    gnomes ,Pelicans ,Stallions , knights, Tigers, Warriors , kings, hawks , strikers තමා වචන ටික office / department එකේ නම ඉස්සරහට දාලා ඔය වගේ එකක් අගට දාන්ඩ. Curry munchers lol ------ Post added on 1686217232
  6. BadAlucard

    Apple vision pro ගන්නද?

    Ready player one බලලා තියෙන්නෙ කවුද.මන් නම් හිතන්නෙ ලෝකෙ යන්නෙ ඒ වගේ පැත්තකට කියලා. expensive උනාට western currency වලට affordable නෙ අපිට වඩා. ඒ හින්දා උන් සැලකිය යුතු ප්‍රමාණයක් විකුනනවා, මේ පාර flop උනත් අනාගතේ දවසක අහපවු මේ ටෙක්නොලජිය මිනිස්සු අතරට එයි .
  7. BadAlucard

    මේක නම් පට්ට මචන් - Lexus SUV

    කාලයක් continue කරපු එකකට මේ වගේ radical design එකක් දෙන්නෙ නැති වෙයි.මේක lexus nx300h වල upgrade look එකක් තියෙන්නෙ. Harrier එක ඉස්සරහට මේ වගේ වෙයි සමහරවිට.
  8. BadAlucard

    කුරුණෑගල ඉන්න අයගෙන් උදුව්වක් ඕනා.

    Cafe Amakie (dambulla rd) P&G and P&S (near highway exit) Kurunegala ට කලින් දම්බොක්ක exit එකෙන් ඇවිත් කුරුණෑගල town එක හරහා යනවානම් Hangout ( colombo rd) Bravo city hotels (colombo rd) රයිස් ඇන්ඩ් curry ඕනෙ නම් gemi gedara hodai. හැබැයි තියෙන්නෙ town එකේ Gemi Gedara 075 120 0200...
  9. BadAlucard

    පැය 3න් 1M ගනී.

    100 🙃
  10. BadAlucard

    මේ මොකෙද්ද..

    ලන්කාවෙ ඕනෑම මාපිලෙක් සුළු විශ..බොරුවට නමට බය උනාට මාපිලුන්ට බය වෙන්ඩ ඕනෙ නෑ හැබැයි කවා ගන්ඩ එපා එහෙම කියලා.
  11. BadAlucard

    මේ මොකෙද්ද..

    😍😍😍😍නාග මාපිලා Boiga forsteni 😍😍😍😍 😍🙏ලෝකයේ මෙතෙක් හඳුනාගෙන ඇති මාපිලුන් අතරින් විශාලව වැඩෙන එක් විශේෂයක් ලෙස නාග මාපිලා නැතහොත් ලේ මාපිලා සැලකිය හැක. දකුණු ආසියාවේ ව්‍යාප්ත මාපිල් විශේෂ අතුරින් විශාලම මාපිල් විශේෂය වන්නේද මොවුන්ය. ප්‍රධාන වර්ණරූපී ආකාර තුනකින් හමුවන මෙම සර්පයන් අදාළ...

    No contents