Koi නෙවේ මේ ලන්කාවෙ විකුණන්ඩ ඉන්න මාලුවෙක් . කරන්ඩ පුලුවන් නම් හොද බිස්නස් තමා. දැන් නම් ලන්කාවෙ දියුණු වෙන සයිඩ් එකක්. Singa වල එහෙම සෑහෙන්ඩ හොයන බිස්නස් මෙව්වා.
හැබැයි ඒ වගේම වියදම් කරන්ඩත් වෙනවා . Koi food 1kg Rs 9,000/= වගේ වෙනවා. ෆාර්ම් එකක ඉතින් කොච්ච්ර දෙන්ඩ ඕනෙද.
බය වෙන්ඩ එපා ඉතුරු වෙන මාලු ග්‍රේඩ් කරලා ලෝකල් aquariums වලට යවයි. කොහොමත් ලන්කාවෙ ජලාශ වලට මුදා හරින්නෙ නෑ.
ජපන් භාශාවෙන් koi කියන්නෙ carp කියන සත්තුන්ටම තමා.