සල්මන්ගේ රථ පෙළේ ගටුණු දරුවා මියයි
සල්මන්ගේ රථ පෙළේ ගටුණු දරුවා මියයි
මේවා හෙන ගහන අපරාද ඔයි
නාමල් රාජපක්ෂ මැතිතුමාගේ ඇරයුමෙන් පසුගියදා ශ්‍රී ලංකාවේ සංචාරකයක යෙදුණු සල්මන් ඛාන් සහ ඉන්දිය දූත පිරිස ගමන් ගත් රථ පෙරහැරේ එක් රථයක් වැලිකඩ අඹ ගහ හන්දිය ප්‍රදේශයේදී අනතුරට ලක්ව ඇත, එම අනතුරෙන් පාරෙ ගමන් කරමින් සිටි දරුවන් දෙදෙනෙකු තුවාල ලැබා ඇත, මෙසේ තුවාල ලැබූ දරුවන් දෙදෙනා අඹ ගහ හන්දිය ප්‍රදේශවාසීන් විසින් රෝහල්ගත කිරීමට කටයුතු කර තිබේ, බරපතල තුවාල ලැබූ ඉන් එක් දරුවෙකුගේ පාදයක් ඉවත් කිරීමට රෝහල් නිළධාරීන් කටයුතු කරද තිබේ, මෙසේ පාදයක් ඉවත් කළ දරුවා පැය 16කට පසු ඊයේ මිය ගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි. පසුව සිද්ධිය පිළිබදව පරීක්ෂණයක් කළ පොලීසිය එකම නොම්බර සහිත වාහන දෙකක් ඇති බවත් මෙලෙස අනතුරට පත්ව ඇති රථය වැල්ලවත්තේ
23 හැවරිදි තරුණයකු පදවා ඇති බවත් අනෙක් රථය පුත්තලම් දිස්ත්‍රික්කයේ දේශපාලනඥයකුගේ බවයි අනාවරණය වී තිබෙන්නේ.
මේ අතර සල්මන්ඛාන් මේ වන විට ඉන්දියාව බලා ගොස් ඇති අතර ඔහුට දූෂණ චෝදන ඇති බව ඉන්දිය විපක්ෂ මන්ත්‍රීන් චෝදනාකොට ඇති බවද දැනගන්නට ලැබේ, සල්මන් ඛාන් යනු ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ජාවාරම් සිදුකරන්නෙකු බවත් ඇමරිකන් ඩොලර් මිලියන 65ක ව්‍යාපෟතියක් වන Krrish Square ගනුදෙනුව පිටුපස සල්මන් ඛාන් සිටින බවද විපක්ෂය චෝදනා කරයි.