බුදුහාමුදුරුවො

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    බුදු දහම අපාය විශ්වාස කරනවද නැද්ද කියලා සරලව කියහන්කෝ..

    yako eke vishavasa karanna deyak ne eka tamai loka swabawaya. ubalata oka terunama metana gon pranshana ahanne ne
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මම කොහෙද යකෝ අහහාස කරේ?

    බුදුන්ට තියා හාමුදුරු කෙනෙක්ට වත් බැන්නද?

    උබ වෙන්න ඕනේ අර ත්‍රෙඩ් එකේ බුද්ධාගම විශ්වාස නොකරම අපායේ යනවා කිව්වා එකා...

    ඉරොසන් මෙන්න බුවාව හම්බුනා ,,, :lol:

    lol apahasa kiyanne oluwa athagala tokka anina vidiyata lol
     
    Jul 17, 2018
    610
    31
    0
    ane ban ubala me wage unta pahadil karata wedak ne okun sata pahanata deyak oluwata daganne etanin balanna mokahari adayak. unta mewa ekakwat adala ne.
    බුද්දාගමයි සිංහලයි අතර සම්බන්දෙ මොකක්ද කියහන්කෝ.. දැන් එකවත් කියහන්කෝ.. මෙතන කවුරුත් උත්තර දෙන්නේ නැති එකේ වෙන මත්රුකාවකටවත් යන්න.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය සුත්‍රය පොතකනේ තියෙන්නේ. කවුරුහරි ලියපු එකක්නේ.. ඔප්පු නොකරපු ද්යක්නේ.. එහෙනම් ජේ කේ රෝලින් අක්ක ගැන මම මුලින්ම කිව්වේ. එයත් හිතළු තමා ලිව්වේ. එහෙම නම් හොග්විට් ඇත්ත.. උබමයි කිව්වේ මම එහෙම නෙමෙයි..

    උබට පිලි ගන්ඩ බැරිනම් කරන්ඩ ඔනෙ ඔප්පුකරල පෙන්නන එකෙනෙ අපි වැරදියි කියල..උබ හිතන්ඩ එපා ත්‍රිපිටකේ කියන්නෙ බයිබලේ වගේ එක මනුස්සයෙක් ලියපු එකක් කියල..ඒ ඔයාලගෙ බයිබලි ඒක තමයි කාලෙන් කාලෙට එක එක මනුස්සය ලිය ලියා වෙනස් කරන්නෙ..අපි බුදු දහමේ අය එක්කෙනෙක් ලියලත් නෑ කාලෙන් කාලෙට නව සස්කරන එලියට දාන්නෙත් නැ හෙලුව වහගන්ඩ..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උබ අහන අහන එකට හෑලි ටයිප් කර කර උත්තර දෙන්න තරන් වෙලාවක් නෑ. .
    දැනගන්න ඕන ඒවා ත්‍රිපිටක සුත්‍ර කියවලා දැනගනින්. .

    බුදුදහමට අනුව විශ්වය මොකක්ද දැනගන්න මේවා බලන්න. .

    සහස්ස ලොකධාතු විඤ්ඤාපන සුත්‍රය
    ලෝකය හා‍ ලෝක විනාශය

    අපායන් දැන දැනගන්න මෙක බලන්න. .

    අටමහා නරකය

    බුදුකෙනෙක් කියන්නේ කව්ද දැනගන්න මේක බලන්න. .
    බුදුවරයන් වහන්සේලාගේ පහළවීම

    තැනින් තැනින් ප්‍රශ්න අහන්නේ නැතුව උවමනාවක් තියෙනවනම් ඔයටික මුලින් බලන්න. .
    ඉටපස්සේ පිලිවෙලකට සූත්‍රයෙන් සූත්‍රය බලන්න. . තැනින් තැනින් අල්ලන්න එපා. . සූත්‍රයෙන් සූත්‍රයම බලන්න එහෙම බලද්දි ප්‍රශ්න, ගැටලු ඉතිරි වෙන්නේ නෑ. .

    මම උබ දල තියන ත්‍රෙඩ් එකක් දෙකක් කියෙව්වා ඒ කාලේ... බලන්නම්කෝ ඉතුරු ටිකත්...

    එක නිමෙයි අර බුද්ධාගම විශ්වාස නොකරම අපායේ යනවා කිව්වා එකා අවිල්ල්
    , දැක්කද? :confused:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මම කොහෙද යකෝ අහහාස කරේ?

    බුදුන්ට තියා හාමුදුරු කෙනෙක්ට වත් බැන්නද?

    උබ වෙන්න ඕනේ අර ත්‍රෙඩ් එකේ බුද්ධාගම විශ්වාස නොකරම අපායේ යනවා කිව්වා එකා...

    ඉරොසන් මෙන්න බුවාව හම්බුනා ,,, :lol:

    what the hell are you talking... ubata ona magulak hithaganin habei ubage game eka nam dannawa
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    බුද්දාගමයි සිංහලයි අතර සම්බන්දෙ මොකක්ද කියහන්කෝ.. දැන් එකවත් කියහන්කෝ.. මෙතන කවුරුත් උත්තර දෙන්නේ නැති එකේ වෙන මත්රුකාවකටවත් යන්න.

    ane ban nikan idapan boru bayla gahanne natuwa metana ubala terennati dewal mona magulkatada ahanne pattkata wela idapanko. :lol:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,034
    1
    8,868
    113
    -~උලක් උඩ-~
    එහෙනම් ඔය උඩ නිල්පාටට් කමෙන්ට් කරන එකා කියන්නේ විශ්වාසය මත පදනම් වෙලා නැ කියලා.. එතකොට උබලා ආගම් දර්ශන දෙකක් ගැනද මේ කතා කරන්නේ..
    ඒක උගෙන් අහන්න..මම කොහොමද දන්නෙ. අපි මෙතන කවුරුත් රහත් වෙලා නෑනෙ. ඔයාට ඇත්තටම දර්මය ඉගෙන ගන්න ඕනෙ නන්. හොඳ ස්වාමීන් වහන්සේ නමක් ලඟට යන්න.එක්කෝ මම වැරදි ඇති එක්කෝ ඌ වැරදි ඇති.. මෙතන මම දර්මය ගැන කතාකරන්නේ උඩින් පල්ලෙන්..මම දන්න විදිහට
    :cool:
     
    Jul 17, 2018
    610
    31
    0
    උබට පිලි ගන්ඩ බැරිනම් කරන්ඩ ඔනෙ ඔප්පුකරල පෙන්නන එකෙනෙ අපි වැරදියි කියල..උබ හිතන්ඩ එපා ත්‍රිපිටකේ කියන්නෙ බයිබලේ වගේ එක මනුස්සයෙක් ලියපු එකක් කියල..ඒ ඔයාලගෙ බයිබලි ඒක තමයි කාලෙන් කාලෙට එක එක මනුස්සය ලිය ලියා වෙනස් කරන්නෙ..අපි බුදු දහමේ අය එක්කෙනෙක් ලියලත් නෑ කාලෙන් කාලෙට නව සස්කරන එලියට දාන්නෙත් නැ හෙලුව වහගන්ඩ..
    දැන් ඔයාලගේ කියලා ඇයි බයිබලේට මාව ගාවන්නේ.. එකත් කතා පොතක් උබලගේ එකත් මට චිත්‍රකතා පොතක්..

    උබ පණ්ඩිතකම් කියනවා, නමුත් උබ දන්නේ නැ බයිබලේ ලිව්වේ කතුවරු කිදෙනෙක්ද කියලා.. ඉතින් උබ මට කියනවා නොදන්නා බුස්ද්ද්දගම කතා කොරන්න එපාලු. ඉතින් පකෝ උබත් නොදන්නා කතෝලික ආගම කතා කරන්න එපා. උනුත් උබලට වඩා පාක්කු.. වෙලාවට එළකිරි එන්න බැ සුද්දන්ට.. අර ෆොරින් බලහන් ඇදගෙන නාන තරමක් බුදිශ්ට් ලොජික් කියන්න ගිහින්..
     
    Jul 17, 2018
    610
    31
    0
    ඒක උගෙන් අහන්න..මම කොහොමද දන්නෙ. අපි මෙතන කවුරුත් රහත් වෙලා නෑනෙ. ඔයාට ඇත්තටම දර්මය ඉගෙන ගන්න ඕනෙ නන්. හොඳ ස්වාමීන් වහන්සේ නමක් ලඟට යන්න.එක්කෝ මම වැරදි ඇති එක්කෝ ඌ වැරදි ඇති.. මෙතන මම දර්මය ගැන කතාකරන්නේ උඩින් පල්ලෙන්..මම දන්න විදිහට
    :cool:
    එහෙනම් ඇයි ඔය මගේ ඉස්සෙල්ලාම කමෙන්ට් එකේ කිව්වේ තුන් දෙනාම කියන්න එකක් කියලා. දැන් ඔයා කියනවා උ කියන ඒවා ඔයා දන්නේ නළු.. එක තමයි අයිසේ මමත් මුලින්ම කිව්වේ, උබලා එක එකා දන්නේ නැ උබලා මොනවද කියන්නේ කියලා බුද්දාගම ගැන..
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මම උබ දල තියන ත්‍රෙඩ් එකක් දෙකක් කියෙව්වා ඒ කාලේ... බලන්නම්කෝ ඉතුරු ටිකත්...

    එක නිමෙයි අර බුද්ධාගම විශ්වාස නොකරම අපායේ යනවා කිව්වා එකා අවිල්ල්
    , දැක්කද? :confused:

    මන් ඔය ප්‍රශ්නෙට කලින් උත්තරේ දුන්නා. .

    උබල ඔහොම කිව්වට එකෙක් එක දවසක් ලොකු තර්කයක් දාල කිව්වේ බුදු දහම විශ්වාස කරන්නේ නැති කෙනෙක් අපායේ යනවා කියල..

    එක වෙන්නේ දේව වාදී ආගම් වගේ සරල විදියකට නෙමෙයි...
    බුදු වරයෙක් දේශනා කරන ලෝක ධර්මය පිළිගන්නේ නැති කෙනාගේ මනසේ කරියාකරිතත්වයෙන් අකුසල් රැස් වෙනව, නිවන් මාර්ගයක යන්න කිසි උත්සාහයක් නොදරන නිසා , ප්‍රතික්ශේප කරන නිසා එකෙන් ඔහු රැස් කරගන්න අකුසල් ප්‍රමාණය ප්‍රාණ ගාතනයකින් රැස් කරගන්න අකුසල් ප්‍රමානෙට වඩා වැඩි කිව්වා..

    මිට වඩා සැහෙන්න ලොකු විස්තරයක් කරා..

    ඒ ත්‍රෙඩ් එකේ කවුරුත් ඌ කියපු දේ වැරදි කිව්වේ නෑ හැබැයි...

    එකත් මේ වගේ දිගට ඇදුන ත්‍රෙඩ් එකක්, හැබැයි උබල 3 දෙනාම ඔහොම කියන නිසා මම හිතනවා ඕක වෙන්න ඇති කියල සාමාන්‍ය බෞද්ද මතය මේ ගැන තියන...එත් එතන කෙනෙක් එක නිවැරදි නොකරපු එකයි පුදුමේ

    මන් කියනදේ තේරිලා නෑ උබට. . බුදුදහම විශ්වාස නොකලොත් අපායේ යනවාද? සරල උත්තරේ නෑ. .
    පස්පව් කලොත් අපායේ යනවද? සරල උත්තරේ ඕව්. මොන ආගමක එකෙක් වුනත් දැන හෝ නොදැන පව් කරනවනම් අපායේ යන්න පුලුවන් ප්‍රබල පිනක් නැත්තන්. .

    ඔතනදී ඌ කියන කතාව හරි. . බුදුදහම විශ්වාස කරන්නේ නෑ. . ඒ කියන්නේ සම්මා දිට්ටියේ නැති නියත මිත්යා දුශ්ටිකයෙක්. .
    මේ තියෙන්නේ ඒ කාරනා. .

    නත්ථි දින්නං, – දීමෙහි විපාක නැත.
    නත්ථි යිට්ඨං, – මහා දානයෙහි (පූජා කිරීමෙහි&විපාක නැත.)
    නත්ථි හූතං, – පුද පඩුරු යැවීමෙන් ප්‍රයෝජනයක් නැත.
    නත්ථි සුකටදුක්ඛටානං කම්මානං ඵලං විපාකෝ, – - හොඳ නරක ක්‍රියාවල විපාක නැත.
    නත්ථි අයං ලෝකෝ, – මෙලොව සිට ලොව ඉපදිමක් නැත.
    නත්ථි පරෝ ලෝකෝ, – මෙලොව සිට පරලොව ඉපදීමක් නැත.
    නත්ථි මාතා, – මවට සැලකීමෙන් ප්‍රයෝජනයක් නැත. නැත.
    නත්ථි පිතා, – පියාට සැලකීමෙන් ප්‍රයෝජනයක් නැත.
    නත්ථි සත්තා ඕපපාතිකා, – ඕපපාතික සත්වයන් නැත.

    දැන් සම්මා දිට්ටිය පිලිනොගන්න කෙනා හොද කරයිද? නරක කරයිද?
    බහුතරය නරක කරයි. . ඒ නරක නිසයි අපායේ යනවනම් යන්නේ. .
    තමන්ට ආගමක් නැතත් පව් නොකර ඉන්නවනම් කිසි කෙනෙක් අපායේ යන්නේ නෑ. . ඒකයි කියන්නේ බුදුදහම ස්වබාව දර්මයේ නීතිය සොයලා දෙන්නේ කියලා. .

    ඔයාලට මේ සරලදේ වත් තේරෙන්නේ නැද්ද? තේරුනත් නොතේරුනා වගේ ඉන්නවද?

    අපායේ යන්නේ ඇයි ඇහුවොත් සරල තනි පිලිතුරක් නෑ. . විවිද පව් නිසා අපායේ යනවා. . කෙනෙක් කියනවා මිත්යා දුශ්ටිය නිසා අපායේ යනවා කියලා, තව කෙනෙක් කියනවා මව පියා මැරුවොත් අපායේ යනවා කියලා, තව කෙනෙක් කියනවා ස්ත්‍රී දූශන කරොත් අපායේ යනවා කියලා. . තව අය 1000ක් හේතු නිසා අපායේ යනවා කියනවා. . ඒතකොට ඒ අය කියපුදේ වැරදිද?
    නෑ වැරදි නෑ. . අපායේ යන්නේ මෙන්න මේදේ කලොත් විතරයි කියනවනම් අන්න ඒ කෙනයි වැරදී. .

    දැන් කියන්නේ අනේ එහෙම පව් ගොඩකට අපායේ යවන්න එපා එක පවකට විතරක් අපායේ යවන්න කියලද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම කොහෙද යකෝ අහහාස කරේ?

    බුදුන්ට තියා හාමුදුරු කෙනෙක්ට වත් බැන්නද?

    උබ වෙන්න ඕනේ අර ත්‍රෙඩ් එකේ බුද්ධාගම විශ්වාස නොකරම අපායේ යනවා කිව්වා එකා...

    ඉරොසන් මෙන්න බුවාව හම්බුනා ,,, :lol:

    නැ ඔයා කරන්නෙ අපහාස කරන්ඩ දැගලීමක් තමයි..ඔයා උපතින් කතෝලික ලැජ්ජාවට පිලිගන්නෙ නැ..ඔයාල එක්ක අපි කොච්චර නම් කතා කරල තියෙනවද ඔයාල නොදන්න කාරනයක් මතු වෙනකන් හොද මුන දාගෙන කතා කරන් ගිහින් හිර උනා කියල හිතෙන තැනකදි උඩ පැනල අපහස කරන්ඩ ගිහින් පල් වෙන එකනෙ ඔයාල හැමදාම කරගන්නෙ..දනුත් ඒකනෙ උනේ.. නොදන්නා අටවිසි බුදුවරු ගැන කියවන්ඩ ගිහින් පල් උන එකනෙ උනේ..ඔයාලගෙ හිත අපිට තේරෙනව ,අපි මෝඩයි ඔයාල යටින් ගිනිතියන්ඩ හදන එක උඩින් හොද මූණ දාගෙන ,ඔව අපිට නොතේරෙනව කියල හිතන්ඩ එපා..
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,034
    1
    8,868
    113
    -~උලක් උඩ-~
    එහෙනම් ඇයි ඔය මගේ ඉස්සෙල්ලාම කමෙන්ට් එකේ කිව්වේ තුන් දෙනාම කියන්න එකක් කියලා. දැන් ඔයා කියනවා උ කියන ඒවා ඔයා දන්නේ නළු.. එක තමයි අයිසේ මමත් මුලින්ම කිව්වේ, උබලා එක එකා දන්නේ නැ උබලා මොනවද කියන්නේ කියලා බුද්දාගම ගැන..

    මම කිව්වේ බුද්දාගම නොඅදහන අය අපායේ යන සීන් එකක් ගැන තිබ්බේ ඒක ගැන ..ඉතින් ඒ තුන්දෙනා ම ඒක නෙමේද කිව්වෙ..ඒකයෙ ඒ වෙලේ සාකච්චාවේ පොඉන්ට් එක. මම ඒක තමා හයිලයිට් කලේ..නැතුව මට මාගල් ගනන් ටයිප් කරන්න බෑ:cool:
     
    Jul 17, 2018
    610
    31
    0
    නැ ඔයා කරන්නෙ අපහාස කරන්ඩ දැගලීමක් තමයි..ඔයා උපතින් කතෝලික ලැජ්ජාවට පිලිගන්නෙ නැ..ඔයාල එක්ක අපි කොච්චර නම් කතා කරල තියෙනවද ඔයාල නොදන්න කාරනයක් මතු වෙනකන් හොද මුන දාගෙන කතා කරන් ගිහින් හිර උනා කියල හිතෙන තැනකදි උඩ පැනල අපහස කරන්ඩ ගිහින් පල් වෙන එකනෙ ඔයාල හැමදාම කරගන්නෙ..දනුත් ඒකනෙ උනේ.. නොදන්නා අටවිසි බුදුවරු ගැන කියවන්ඩ ගිහින් පල් උන එකනෙ උනේ..ඔයාලගෙ හිත අපිට තේරෙනව ,අපි මෝඩයි ඔයාල යටින් ගිනිතියන්ඩ හදන එක උඩින් හොද මූණ දාගෙන ,ඔව අපිට නොතේරෙනව කියල හිතන්ඩ එපා..
    මගේ කමෙන්ට් එක කියෙව්වේ නැද්ද? බයිබලේ ලිව්වේ කවුද?
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    එහෙනම් ඇයි ඔය මගේ ඉස්සෙල්ලාම කමෙන්ට් එකේ කිව්වේ තුන් දෙනාම කියන්න එකක් කියලා. දැන් ඔයා කියනවා උ කියන ඒවා ඔයා දන්නේ නළු.. එක තමයි අයිසේ මමත් මුලින්ම කිව්වේ, උබලා එක එකා දන්නේ නැ උබලා මොනවද කියන්නේ කියලා බුද්දාගම ගැන..

    ube fake ID tika ban unama dan uba tawath ekakn awa neda athal ganna. ubata tiyenne janmata wada loku puruddak uba kudu gahalda ban meka nawatanna beri, uba hitnane ubege gon tharaka dala methana post dala auto chun wena manasikathawa hodata penawa mata dan.
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    එහෙනම් ඇයි ඔය මගේ ඉස්සෙල්ලාම කමෙන්ට් එකේ කිව්වේ තුන් දෙනාම කියන්න එකක් කියලා. දැන් ඔයා කියනවා උ කියන ඒවා ඔයා දන්නේ නළු.. එක තමයි අයිසේ මමත් මුලින්ම කිව්වේ, උබලා එක එකා දන්නේ නැ උබලා මොනවද කියන්නේ කියලා බුද්දාගම ගැන..

    යාලුවා ඔයා ඔයාගේ ආගමක් අදහන් හිටියොත් නරකද?
    ඔයාට බුදුදහම ගැන කියලා දුන්නා කියලා ඔයාට වැඩකුත් නෑ අපිට වැඩකුත් නෑ. .
    ඇයි නිකන් තේරුමක් නැති වැඩ කරන්නේ. .
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ඔය සුත්‍රය පොතකනේ තියෙන්නේ. කවුරුහරි ලියපු එකක්නේ.. ඔප්පු නොකරපු ද්යක්නේ.. එහෙනම් ජේ කේ රෝලින් අක්ක ගැන මම මුලින්ම කිව්වේ. එයත් හිතළු තමා ලිව්වේ. එහෙම නම් හොග්විට් ඇත්ත.. උබමයි කිව්වේ මම එහෙම නෙමෙයි..

    අනේ බං කොච්චර කිව්වත් වැඩක් නෑනේ,උදේ ඉදන් කියනවා දැන්..
    උබලා විශ්වාස නොකරන දෙයක් ගැන ඇයි මෙච්චර අහන්නේ?
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    උබ කියෙව්වද කියහන් මේ ත්රෙඅඩ් එක. මම ඕවා විශ්වාස කරනවා කියලා කොහෙහරි කිව්වද?

    අනේ යකෝ, නිකන් බොරුනේ උබ කියන්නේ.

    " බුදුදහම අපාය විස්වාසකරනවද?"

    බුදුදහම යනු පුද්ගල නාමයක් නෙවෙයි.

    සෝමපාල නැවත ඉපදීම විස්වාස කරනවද.
    ( මේකේ ගැලපීමක් තියනවා)

    සමාජ අධ්‍යනය කොටින්ව ත්‍රස්තවාදී සන්විධානයක් ලෙස පිලිගන්නවද?
    ( මේකේ ගැලපීමක් නෑ. එහෙනම් සමාජ අධ්‍යනයට පණ එන්න ඔනේ)

    උබේ ප්‍රශ්නය හදලා අහපන්. නිකන් මහප්‍රාන නොකියා.

    බුදුදහම අපායක් විස්වාසකරන කතන්දරයක් නෑ යකෝ, බුදුදහම අපාය පිලිගන්නවද ප්‍රතික්ශේප කරනවද අහපන්. නද්දකින් මේකව සින්හල පන්තියවන්න ඔනේ.
     
    Last edited: