මේ තියෙන්නේ, මු ගොඩනගාගන ඉන්න මනෝලෝකය.
බලපල්ල මුට තර්කයක් බිදින්න ඔනේ උනාම, උගේ මනෝලෝකෙන් කරුනු ගෙනල්ල කියනවන විදිය හරියට දැක්කවගේ. මු උගේ ඔයලෝකේ කොච්චර තදට ජීවත්වෙනවාද කියන්න මේකම ඇති.
මුට කියලා වැඩක් නෑ කිව්වනේ මෙතන වෙන එකෙක්.
මුට කියලා වැඩක් නෑ නෙවෙයි, මුට සුද්දෙක්ව ලන්කාවේ කෙල්ලෙක් බදිනවා...