අපෙත් හිටියා ලස්සණ පූසෙක්, ඌත් අතුරුදහන් වුනා, මාත් හැමතැනම හෙව්වාට හම්බවුනේ නැහැ. එක දවසක් ගෙවල් ළඟ කඩයක අක්කා කෙනෙක් කිව්වා ඔයාලගේ පූසා අර මිස්ලගේ ගෙදර කියල. මේක වුනේ අපේ පූසාට වඩා මැරවර පූසෙ පළාතේ හිටිය නිසා, අපේ එකාට වයික්කියක් හදාගන්න ඌ වෙන තැනකට ගියා. ඕක බළල්ලු නිතර කරන දෙයක්.