1. supunmalkanthi

    ඉරාජිකා ඔයා

  2. supunmalkanthi

    කකුල් දෙකේ හරක්ව විතරක් නෙමේ 🐄 අපිවත් රැවැට්ටුවා 😂😂😂

    කකුල් දෙකේ හරක්ව විතරක් නෙමේ අපිවත් රැවැට්ටුවා ලෝකේ මාංශ ඉල්ලුමෙන් 10 % ක් සපයන්න දකුණු ආසියාවේ ලොකුම මස් සැකසුම් කර්මාන්ත ශාලාව දාලා
  3. supunmalkanthi

    අම්පිටිය සුමන හිමි ඉවරයි

    ස එක්ක ලේසි නෑ =AZWNXwTcmW6a8fMhShgvkxjTbt4d4h5dwKhIB7gGqAiRNC8H6wIN2LDwiJy-9QAVYRe1L7taf-eFlZgcJLeamVVnfzfA0WinXoCJ9Yuxq5xQnzTjBITGNDQyo-JR05kbEcSbQFprFZouzXcz_K1e3Vmk-ieTfOd4Sh4cV09wkVGZzg&__tn__=*NK-y-R']#මාර_වැඩේ_ලංකාවට_වුණේ උපුටාගැනීම අම්පිටිය සුමන හිමිගේ පිටුවෙන්
  4. supunmalkanthi

    දැන්වත් විකල්පයක් හොයමු, කියවල තේරුම් ගන්න

    https://www.jvpsrilanka.com/english/publications/ebooks/?fbclid=IwAR2ybjwrE1UEKd8-hCI9ye6U-OC8FMT0K324ZWnJ9nAopehCLFXyNGcQi4M
  5. supunmalkanthi

    සීනි මගඩිය

    ආණ්ඩුවට බිලියන 10ක් අහිමි කළ ජනපතිගේ සීනි ජාවාරම අනුර පාර්ලිමේන්තුවට හෙළිදරව් කළ කතාව https://youtu.be/Ci_7ACE6s6k
  6. supunmalkanthi

    ඇත්ත ප්‍රශ්න අමතක කරන පැනි මාතෘකා

    අදහසක් කියල යන්න
  7. supunmalkanthi

    කොවිඩ් 19 මෘතදේහ ආදාහනය කිරීම

    කොවිඩ් 19 මෘතදේහ ආදාහනය කිරීමට සුදුසු වියලි සහ භූගත ජල මට්ටම ගැඹුරු භූමියක් තෝරාගන්නැයි අගමැගෙන් උපදෙස්
  8. supunmalkanthi

    මරණ දඬුවම ලැබූ අයට සහනයක්…

    මරණ දඬුවම නියම වී දීර්ඝ කාලයක් බන්ධනාගාරගතව සිටින යහපත් පැවැත්මක් සහිත සිරකරුවන්ට මරණ දඬුවමෙන් නිදහස් කර ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලබාදීම දක්වා යාමට තම අවධානය යොමුව ඇතැයි බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසයි. මේ සම්බන්ධයෙන් වන යෝජනාවක්...
  9. supunmalkanthi

    කාදිනල් හිමිගෙන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක්!

    දේශපාලන වාසි ලබා ගන්න එහෙම නැතිනම් ඩීල් සංස්කෘතියක් ඇති කරන්න ඒවාට යටවෙලා පාස්කු පරීක්ෂණත් වෙනදා සිදු වූ ආකාරයටම කාපට් එක යට හැංගීමට කිසිදු උත්සාහයක් දැරිය යුතු නැති බවත් ඒවා අපි බලාපොරොත්තු නොවන බවත් අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් හිමිපාණන් වහන්සේ පවසයි. උන්වහන්සේ මේ බව සඳහන් කළේ ඊයේ (03)...
  10. supunmalkanthi

    ඒලියන්ත වයිට් ගේ Facebook සටහන

    මේ "කෝවිඩ් වෙදා" තනිකර තක්කඩියෙක්. අවම වශයෙන් ඔහු දේශීය වෛද්‍යවරයෙක්වත් නෙවෙයි. ඔහු කෑගල්ලේ ප්‍රදේශයේ කාලි දේවාලයක් පවත්වාගෙන යන අයෙකි..ඔහුගේ නම ධම්මික බන්ඩාරද නොවේ.. ඔහුගේ ඇත්ත නම ධනපාල ය. ඔහු වෘත්තීයෙන් පෙදරේරුවෙකි. ( මෙසන් බාස් ) .. ඔහු කලක් එජාප ඡන්දපොළ නියෝජිතයෙක් ලෙස කටයුතු කර ඇත. මීට...
  11. supunmalkanthi

    ඇමරිකාවෙන් විදුලිය ගන්න මහජන උපයෝගීතා කොමිසම බිල්ලට දෙයි.

    වහාම ක්‍රියාත්මක වන පරිදි මහජන උපයෝගීතා කොමිසම(PUCSL) අහෝසි කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කොට තිබේ. එම තීරණය දැනුම් දෙමින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ලේකම් පී.බී. ජයසුන්දර දෙසැම්බර් 02 දාතමින් භාණ්ඩාගාර ලේකම් ,මුදල් අමාත්‍යාංශයේ ලේකම් , නීතිපති ඇතුළු අදාළ ආයතනවලට උපදෙස් ලබාදී තිබේ. මහජන...
  12. supunmalkanthi

    මුතුරාජවෙල අක්කර 600ක් හෝටලයකට,ගෝල්ෆ් පිටියකට..පරිසර අධ්‍යන වාර්තා අරඹයි

    මුතුරාජවෙල හෝටල් සංකීර්ණයක් හා ගෝල්ෆ් පිටියක් ඉදිකිරීම සඳහා පාරිසරික අධ්‍යයන වාර්තාවක් සකස් කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය විසින් අවසර ලබා දී ඇත. ඒ සඳහා වන සලකා බැලිය යුතු කරුණු සහිත ලිපිය මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මැල්වත්ත ප්‍රොපටීස් පෞද්ගලික සමාගම වෙත පසුගියදා යවා තිබේ...
  13. supunmalkanthi

    කොරෝනා ආදහනය භූමදානය අලුත් ආකාරයකින්

    නිවාස වලදී හා රෝහල් වලදී මිය යන සියලු දෙනාගේ මෘතදේහ කොරෝනා පරීක්ෂාවට ලක් කරන්නේ නැති බව කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරුන් උපුටා දක්වමින් අද මව්බිම පුවත්පත වාර්තා කරයි. රට පුරාම ඇති රෝහලද අනුගමනය කරන්නේ එම ක්‍රමය ඔවුන් පෙන්වාදී ඇත. කොළඹ නගර සභා බල ප්‍රදේශය හා කොළඹ ජාතික රෝහලේ දී මිය යන අයගෙන් කොරොනා...
  14. supunmalkanthi

    සරත් පෙත්තක් අවශය කර තිබේ

    සරත් පෙත්තක් අවශය කර තිබේ
  15. supunmalkanthi

    එක රටක් – නීති දෙකක්… රටින් ගෙන්නපු සැප වාහන 300ක්…

    ආන්ඩුව විසින් වාහන ආනයනය අත්හිටුවා තිබියදී රටින් ගෙන්වු සුපිරි වාහන 300ක් පමණ වරායෙන් නිදහස් කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලට අනුව මෙම වාහන 300ට ඇතුළත් සමහර සුපිරි වාහන ආනයනය කර ඇත්තේ ණයවර ලිපි හෝ නිකුත් කිරීමකින් තොරව බව වාර්තා වේ. කොරොනා වසංගත තත්වයත් සමඟ...
  16. supunmalkanthi

    නියාමනය කිව්වට අපි වෙබ් සයිට් රෙජිස්ටර් කරනවා විතරයි

    කිසිදු වෙබ් අඩවියක් නියාමනය කිරීමට රජයට අවශ්‍ය නැතිමුත් සියළු වෙබ් අඩවි අනිවාර්යයෙන්ම ලියාපදිංචි විය යුතු බව ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා අවධාරණය කරයි. සියලු වෙබ් අඩවි ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටියදී 2014 වර්ෂයේ හඳුන්වා දුන් බවද අමාත්‍යවරයා...

    No contents