ස එක්ක ලේසි නෑ
#මාර_වැඩේ_ලංකාවට_වුණේ
උපුටාගැනීම අම්පිටිය සුමන හිමිගේ පිටුවෙන්
කොන කපල පොටෝ එකක් ගහල ඉල්ලුම් පත්තරේට අමුනලා පුරා විද්යා ලොක්කට යවපන්පුරවිද්යා එකට අයිති ඉඩමක් අඳෙට හරි සින්නක්කර හරි ඉල්ල ගන්න බැරි වෙයිද අපිටත් කුඹුරු කොරන්න
ඔතන කියන්නෙ එකම ඉඩමක් ගැන නම්, පුරාවිද්‍යාවට අයිති ඉඩමක් කොහොමද පෞද්ගලික කුඹුරු ඉඩමක් වෙන්නෙ කියන අවුල එනව නේද???මෙක පරණ නිව්ස් එකක්නෙ. මොකක්ද බන් මෙකෙ අවුල?![]()
![]()
Whaat @Iraj
පුරාවිද්යා ඉඩම් ප්‍රදේශිය ලේඛම්ට අයිති නැ , ඕක වෙන මොකක් හරි සීන් එකක්, මේ ගු ඇන් පි ගොන් වඩු කෙන්ද කන්ද කරගෙන බොරුවට දගලනව ෆේක් අටෝගෙනඔතන කියන්නෙ එකම ඉඩමක් ගැන නම්, පුරාවිද්‍යාවට අයිති ඉඩමක් කොහොමද පෞද්ගලික කුඹුරු ඉඩමක් වෙන්නෙ කියන අවුල එනව නේද???
මෝඩ කතානෙ ,සතයක් නොගෙන වැඩ කරන්ඩ ඉදීරිපත් උන එකේ නම්බුව තියපන් බන්, උබලගෙ පාන්ඩු කාලෙ ලක්ශ ගනන් පඩි ගෙවල මිනිස්සු දාද්දි ආන්න හොදයි ,තඹයක් නොගෙන වැඩ කරන උන්ට බුරනව ,අනේ බන් තොපිත්...අර Tourism promote කොරන්න භාර දීපු හාදය නේද
මිනිහට tourism promote කරන්න දුන්නු දවසෙ ඉඳන්
Tourism කොරපු උන්ට කැඳත් නෑ
පුරාවිද්යා ඉඩම් ප්‍රදේශිය ලේඛම්ට අයිති නැ , ඕක වෙන මොකක් හරි සීන් එකක්, මේ ගු ඇන් පි ගොන් වඩු කෙන්ද කන්ද කරගෙන බොරුවට දගලනව ෆේක් අටෝගෙන
කුඹුරු හාන්නෙ නැතුව අහවල් දේ කරන්ඩද බන්, අනික උන් අපේ ජාතියෙ ආගමේ නෙමේ උන්ගෙ ප්‍රදේශෙයෙ තියෙන අපේ දේවල් උන් ආරක්ශා කරයි කියක හිතන්ඩ එපා, කරන්ඩ තියෙන එකම දේ පුරාවිශ්යා බුමිය ආරක්ශා කරන්ඩ කනු දාන එක කරනව ඉට අමතරව අවශ්ය පන්සල් වලට ආමි එකෙන් දාල ආරක්ශා කරනව වෙන නම් කරන්ඩ දෙයක් නැ ඕව ගැන.ප්‍රදේශිය ලේකම් දන්නේ නැත්ද එතන කුඹුරු හානවා කියලා...දැනගත්තත් ඒක උන්ට අයිති නැති නිසා ඉන්නවා ඇති නේද බන්...හාමුදුරුවෝ ගැන අනුකම්පා කරලා වෙන්න ඇති මේ ලියුම ගහන්න ඇත්තේ...
ලොක් කෑල්ලක් විතරක් කෝට්කර ගන්ඩ උන එක හිනා වෙන්ඩ නෙමේ අඩපල්ල..
මම මොකටද බන් අඬන්නෙ? ඔන්න අපේ ලෙබ්බෙ කෙනෙකුට මොනවහරි කිව්වනම් අඬනවලොක් කෑල්ලක් විතරක් කෝට්කර ගන්ඩ උන එක හිනා වෙන්ඩ නෙමේ අඩපල්ල..
සුමන හාමුදුරුවන්ගෙ දානෙ වේල තහනම් කරද්දි හුරේ දැම්ම තොපි ,දැන් උන්වහන්සේ වෙනුවෙන් කිඹුල් කදුලු හෙලුවට වැඩක් නැ අපි මැරිල ඉපදිලා නැත..
ගු ඇන් පි පොන්සි උබල වෙන මොනා කියන්ඩදමම මොකටද බන් අඬන්නෙ? ඔන්න අපේ ලෙබ්බෙ කෙනෙකුට මොනවහරි කිව්වනම් අඬනව
ඔතන කියන්නෙ එකම ඉඩමක් ගැන නම්, පුරාවිද්‍යාවට අයිති ඉඩමක් කොහොමද පෞද්ගලික කුඹුරු ඉඩමක් වෙන්නෙ කියන අවුල එනව නේද???