1. supunmalkanthi

    ජීවිතය ජනතාව වෙනුවෙන් මුදාහල තීලිපන්

    ජීවිතය ජනතාව වෙනුවෙන් මුදාහල තීලිපන් ලාංකීය ඉතිහාසය තුළ මාරාන්තික උපවාස ආරම්භ වුයේ 1958 මැයි 24 දා එෆ්.ආර්.ජයසුරිය ගේ මුලිකත්වයෙනි . 1956 බණ්ඩාරනායක විසින් ගෙන ආ සිංහල පමණක් රාජ්‍ය භාෂාව කිරීමේ යෝජනාව විවාදයට බඳුන් වූ අතර , එය බණ්ඩාරනායක ජීවිතයෙන් සමුගත් වසර වූ 1958 දක්වාම අඛණ්ඩව ගෙන ආවේය. එම...
  2. supunmalkanthi

    අමරණීය මතකයක් – ටියෝෆිලෝ ස්ටීවන්සන්

    අමරණීය මතකයක් – ටියෝෆිලෝ ස්ටීවන්සන් 1952 මාර්තු 29 වැනි කියුබාවේ කැමගුවේ පළාතේ උපත ලද ටියෝෆිලෝ ස්ටීවන්සන් කියුබාව වෙනුවෙන් ඔලිම්පික් රන් පදක්කම් ත්‍රිත්වයක් දිනා කියුබාවේ ජාතික වීරයෙක් ලෙසට බුහුමන් ලැබීය. තම පියාගේ ආභාසය අනුව යමින් බොක්සිං ක්‍රීඩාවට අවතීර්ණ වූ කුඩා ටියෝෆිලෝ හිටපු ජාතික ලයිට්...
  3. supunmalkanthi

    ධනවාදි රෝගයන්ට සමාජවාදි ප්‍රතිකාර

    ධනවාදි රෝගයන්ට සමාජවාදි ප්‍රතිකාර සෞඛ්ය යන්න ධනේශ්වර සමාජ ආර්ථීකය තුළ නො විසඳෙන අර්බුදයකි. වෛද්ය විද්යාව ශාරීරිකව මතු වන අර්බුදයන් විසඳන්නේ එය ඉවත් කිරීමෙන් ය. නමුත් වත්මන් සමාජ අර්බුදයන්ට පිළියම එය ඉවත් කිරීම ලෙස ධනවාදය සලකන්නේ නැත. එනිසා සෞඛ්ය ප්රශ්නයට ද එහි ඇත්තේ පැලැස්තර විසඳුම් ය. එහි...
  4. supunmalkanthi

    අප්‍රේල් අරගලය: ධනේශ්වර ලංකාවේ පළමු අවිග&#3501

    අප්‍රේල් අරගලය: ධනේශ්වර ලංකාවේ පළමු අවිග&#3501 මෙතෙක් පැවති සියලූ සමාජවල ඉතිහාසය (ලිඛිත ඉතිහාසය) පංති අරගලවල ඉතිහාසය වේ. නිදහස් මිනිසා හා වහලාද, රෝම කුලීනයා හා රෝම පොදු ජනයාද, රදලයා හා ප්රවේණිදාසයාද, ශ්රේණි හිමියා හා ජ්යෙෂ්ඨ ආධුනිකයාද, වචනයකින් පැහැදිලි කළහොත් පීඩකයා හා පීඩිතයා එකිනෙකට විරුද්ධව...
  5. supunmalkanthi

    පද්මසිරි ත්‍රිමාවිතාන

    පද්මසිරි ත්‍රිමාවිතාන පුළුස්සා වැල්ලවායකොස්ලන්ද මාර්ගය අසල දමා තිබුණි. ඔහුගේ සිරුර සිගැරැට්ටු කොට වලින්පුළුස්සා, නියපොතු ගලවා, යටිපතුල් පලා, ඇස් උගුල්ලා හිස දෙපසට ගැසූ පරාල ඇණවල බැදි ලනුවකින් ජීප් රථයකින් මහමඟ දිගේ ඇදගෙන ගොස් මිලේජ්ච ලෙස මරා දමාතිබුණි. 1981 දී රාගම දී ආරම්භ කරන ලද උතුරු කොළඹ...
  6. supunmalkanthi

    කොළඹින් තවත් අක්කර 06ක් ෂැන්ග්‍රිලා සමාගම&#349

    කොළඹින් තවත් අක්කර 06ක් ෂැන්ග්‍රිලා සමාගම&#349 කොළඹ 02, ශ්‍රීමත් ජේම්ස් පීරිස් මාවතේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරියට අයත් අක්කර 06 කින් යුතු භූමි භාගයක් Shang Properties (Pvt) Ltd වෙත 99 අවුරුදු බදු පදනම මත ලබා දී ඇත. මෙම බදු ගිවිසුමේ බදු රහිත වටිනාකම රුපියල් බිලියන 12.8 කි. Shang Properties...
  7. supunmalkanthi

    ජාතික ගැටලුවට

    ශ්‍රී ලාංකික සමාජවාදී දේශපාලන පක්ෂ ධනපතියන්ට කඩේ යන මොහොතක එක් තරුණයෙකු , නව සමාජවාදී පක්ෂයක් මෙරට තුල බිහි කිරීමට මූලිකත්වය ගත්තේය.එම පක්ෂය අන් කිසිත් නොව ජනතා විමුක්ති පෙරමුණයි. එය බිහි කල පුද්ගලයා රෝහණ විජේවීර නම් විය. ලංකා ඉතිහාසයේ බිහිවූ ශ්‍රේෂ්ඨතම ,දුර දක්නා නුවණින් යුතු වූ නායකයා ඔහු...
  8. supunmalkanthi

    විශ්වාසභංගය අස්සේ රත්තරන්ගේ අල්ලස් නඩුව&

    විශ්වාසභංගය අස්සේ රත්තරන්ගේ අල්ලස් නඩුව& රුපියල් ලක්ෂ හාරසියයකට අධික වත්කම් සහ මුදල් ප්‍රමාණයක් උපයාගත් ආකාරය අනාවරණය කිරීමට අසමත්වීම සහ නීති විරෝධී උපයාගැනීම සම්බන්ධව චෝදනා එල්ල වී සිටින ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාට එරෙහි නඩුවේ වැඩිදුර විභාගය මැයි 28 දක්වා...
  9. supunmalkanthi

    විශ්වාස භංගය භංග වු විට

    විශ්වාස භංගය භංග වු විට මේ පොදු තත්ත්වය තුළ අපට කැටතබා සහිතක විය හැකි වන්නේ අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව ඉතාම පහසුවෙන් ජයග්‍රහණය කිරීමට එජාපයට හැකි වනු ඇති බවයි. එහෙත් ප්‍රශ්නය වන්නේ අප්‍රේල් 04 වැනිදායින් පසු ලංකාවේ දේශපාලනය කුමන ස්වභාවයක් ගනීද ? යන්නයි. ඊට හේතු කිහිපයක් තිබෙනවා. ඒ අතර...
  10. supunmalkanthi

    <H1>ආණ්ඩුවෙ ඉහළම නායකයො</H1>

    <H1>ආණ්ඩුවෙ ඉහළම නායකයො</H1> ආණ්ඩුවෙ ඉහළම නායකයො හා මහින්ද කල්ලිය අතර ඩීල් නත්තං මෙහෙම වෙන්නෙ කොහොමද...? වැලිකඩ සමූහ ඝාතනයට අවුරුදු පහයි – යහපාලනයේ පිහිටෙන් ගෝඨා තවමත් එළියේ. වැලිකඩ බන්ධනාගාරයේ සිදු කළ ලැයිස්තුගත සමූහ ඝාතනයට වසර පහක් පිරෙද්දී පවා ඊට වගකිවයුතු කිසිවකු අත්අඩංගුවට නොගැනීම...
  11. supunmalkanthi

    දුටු ගැමුණු රජුගේ කඩුව වෙනුවෙන් ජීවිත 27 ක් &#

    දුටු ගැමුණු රජුගේ කඩුව වෙනුවෙන් ජීවිත 27 ක් &# මෙරට ඉතිහාසයේ බන්ධනාගාරවල දී සිදු වූ ම්ලේච්ඡතම ඝාතන සිදුවීම් තුනක් වාර්තා කිරීමට මේ රටේ ජඩ දේශපාලන සංස්කෘතිය සමත් විය. 1983 දී කුට්ටමනි ඇතුළු දමිල සිරකරුවන් දුසිම් ගණනක් සාහසික ලෙස ඝාතනය කරමින් සිරකරුවන් බිලි ගැනීම ආරම්භ විය. ඉන් පසුව 2000 වසරේ...
  12. supunmalkanthi

    අපේ මිනිස්සු

    ඔහුගේ ආදරණීය පුත්‍රයා පිලිකා රෝගියෙක් විය. ඔහු සැලෙන්නට ඇත.. දරුවා කෙමෙන් කෙමෙන් මරු තුරුලට යනු ඔහු දිනපතා නිරීක්ශනය කරන්නට ඇත.. ඔහුගේ ප්‍රතිකාර සඳහා අවශ්‍ය වූ පෙට් ස්කෑන් පරීක්ශණ සඳහා ලක්ශ ගනන් වියදම් කල මේ මහා පුරුශයා රටේම පිලිකා රෝගීන්ට අවශ්‍ය පෙට් ස්කෑනරයක් අපේක්ශා රෝහලට මිලට ගැන්මට අරමුදල...
  13. supunmalkanthi

    ශ්‍රි ලංකාවේ සුපිරිම Teledrama

    ශ්‍රි ලංකාවේ සුපිරිම Teledrama බොලද Teledrama ඉතිහාසය වෙනස් කරන්න ඔබත් දායක වෙන්න කූබියෝ සහොදරයා කෝටිපතියෝ රයිගම් ටෙලීස් 2017 සදහා ඔබේ මනාපය යොමු කරන්න... https://www.facebook.com/RaigamTelees/
  14. supunmalkanthi

    Negombo To Chilow best Spa

    අපේ යලුවො සෙට් අකක් මේ WEEKEND එකේ Chilow යනවා අපිට හොද අතල් එකක් ගන්න ස්පා එකක් කියපල්ලකො(Negombo To Chilow),කොල්ලො වෙනුවෙන් කොල්ලො, ආදර යලුවනේ කරනවඩ ඔයලට කරදරයක් නැත්නම්

    No contents