:love:රහසිගත ආදරය සොයන facebook මංගල සේවාව:love:
සාමාන්‍යයෙන් ආදරවන්තියක්, ආදරවන්තයෙක් හොයා ගන්නකොට අප බොහෝවිට තෝරාගන්නේ සමාන ආශාවන් ඇති සහෘද හදවත් ඇති පුද්ගලයින්. එය තරමක් අපහසු කටයුත්තක් වෙන්න පුළුවන්. අද වෙද්දී එහෙම කෙනෙක් ගැන හිත ගිය ගමන් මුලින්ම කරන දේ වෙන්නේ facebook ඉන්නවා ද කියලා...