සමාජ ජාල සහ වෙබ් අඩවි සදහටම වාරණය
සමාජ ජාල සහ වෙබ් අඩවි සදහටම වාරණය කර ඇති රටවල් - 2019
අප්‍රේල් 21 වන දාට යෙදුණු පාස්කු ඉරිදා දින ලංකාවේ සිදුවුණු මහා ඛේදවාචකය අප කණගාටුවෙන් සිහිපත් කරනවා. මේ සමග ඇතිවුණු පශ්චාත් ගැටුම් නිසා නිරන්තරයෙන් දින කිහිපයකට සැරයක් පාසා සමාජ ජාල අවහිරයන් ඇතිවුණා...