Binary Broker ගෙන් trade කරන අයගෙන් Help එකක් ඕන.
MT5 Platform එක Download කරන්න Password/Investor Password අනන් මනම් ඔක්කොම ඩීටේල්ස් ටික ෆිල් කරල Create Account දුන්නාම ඔන්න ඔය රව්ම් කරල තියන මැසේජ් එක එනවා.
ඒ මැසේජ් එකේ කියන විදියට ඒකත් ෆිල් කරලා ආයෙම Account එක Create කරන්න හදනකොට ආයෙම ඒ මැසේජ් එකම එනවා.
මේ ප්රශ්නෙ මීට කලිනුත් තිබුනද? ඔන්ලයින් හෙල්ප් එකෙන් තාම රෙප්ලයි එකක් නැහැ. සො හෙල්ප් මී ගයිස්