මේක තමා මමත් කියන්නේ යූ.එන්.පී ආණ් ඩුවක් නැති හැම අවස්තාවකම මිනිස්සු පෝලිමේ හිටියා.
නිදහස් පක්ශය කරේ, රට/ජාතියා/ ආගම/ මවුභිම/රෙද්ද-බැනියම/ලක් මව/ලක් මෑණි/අවුරුදු 2500ක පෞඩ ඉතිහාසය/හෙලයෝ/රජ දරුවෝ/තුන් සින්හලේ/බත-බතල/රණවිරුවෝ/ කිය කියා මුලු මහත් සින්හල ජාතියම මෝඩකරන්, අන්තිමට රටත් බංකොලොත් කරපු...