MAY 25 හා 28 සන්චරන සිමා ඉවත් නොකිරිමට රජය තිරණය කරයි. #BREAKING

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    ඕක මාත් දැක්කා. ඒ වුනාට ආයේ දැම්මේ උදේ ශවේන්ද්‍ර කියපු කතාවමයි.

    Q3JGFcN.png

    ------ Post added on May 22, 2021 at 8:04 PM
    😂
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ඒකවත් එකක් කියා ගන්න බෑ නේ. ලොකුගේ එපා කියන්න ඇති

    මුන් යුද්ධ කරපු හැටි දැන් හිතා ගන්න පුලුවන් නේද? යකෝ ෆොනීට මල් තියල වදින්න ඕනේ මුන් එක්ක හිටියට. ප්‍රභාකරන් දන්නව නම් හිනා වෙලා මැරෙන්නේ
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    මේ දැන් චමුදිත හිරු එකේ කියන news highlights අහපන්. මේ news එක බොරු කලින් විදිහට 25 සංචරණ සිමා ඉවත් කරනවා කියලා කියනවා !!!! යකෝ මේක අරාජික රටක්ද ????

    නුගත් පොන්න බයියනි, තොපි තවත් හිතනවද තොපි pass කියලා ???
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ඒකවත් එකක් කියා ගන්න බෑ නේ. ලොකුගේ එපා කියන්න ඇති

    මුන් යුද්ධ කරපු හැටි දැන් හිතා ගන්න පුලුවන් නේද? යකෝ ෆොනීට මල් තියල වදින්න ඕනේ මුන් එක්ක හිටියට. ප්‍රභාකරන් දන්නව නම් හිනා වෙලා මැරෙන්නේ
    එක තමයි. ෆොනියා මාර ගේමක් ගහලා තියෙන්නේ මුන් එක්ක ඉදළ. ඌට එපා වෙලානි එලියට බැස්සේ 2010 හේ.
     
    • Like
    Reactions: Tyrion Lannister

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    එක තමයි. ෆොනියා මාර ගේමක් ගහලා තියෙන්නේ මුන් එක්ක ඉදළ. ඌට එපා වෙලානි එලියට බැස්සේ 2010 හේ.
    මොනවා කිව්වත් ෆොනී ද දන්නේ නෑ මුන් සේරටම තග දාගෙන හිටියේ :lol:
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මොනවා කිව්වත් ෆොනී ද දන්නේ නෑ මුන් සේරටම තග දාගෙන හිටියේ :lol:
    ෆොනියා තමයි යුද්දේ කරේ කියන එක දැන් නං හොදටම පැහැදිලි. මොකද මුන් ටිකමනි එදත් හිටියේ. වැඩිපුර හිටියේ ෆොනියා විතරනි.
     

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    @erozan
    සිරිසේන සර් මීට ලක්ශවාරයක් හොදයි මේ මොන විගඩමක්ද..පොඩි එකෙක් මීට හොදයි
     

    pjgprabath

    Well-known member
  • Aug 2, 2008
    1,120
    1,686
    113
    අප්පටසිරි. එක දවසකට අරක්කු මදි වෙනවා.

    බෝතල් 6 යි ගත්තේ. අගහරුවදා අරියි කියලා. ඊයේ එකක් ගැහුවා. අද අනික ගහනවා. ඉතිරි 4 යි. :(

    Capture.jpg
    අන්න කොල්ලෝ
     

    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    මැයි 28 වෙනකම් සන්සර්ගයේ යෙදීම තහනම්ද?
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113
    මේ කියන දේවල් කියන එක්කෙනාටවත් තේරෙනවාද දන්නේ නැහැ.

    ශවේන්ද්‍ර සිල්වා මහත්තයා ගෙදර ගියාම එයාගේ වයිෆ්, කවද්ද ඒයි සංචරණ සීමා ඉවර වෙන්නේ කියලා එයාගෙන් ඇහුවොත්? ,

    මිනිහා ඔලුව කසලා, එය ළඟ තියන මාධ්‍ය නිවේදන කොළ මිටිය අරගෙන, පලවෙනි කොලේ බලලා,

    විසි හතර වෙනිදා,

    එතකොටම ඊළඟට තියන කොලේ දැකලා,

    නෑ නෑ විසි අටවෙනිදා,

    නෑ නෑ විසි පහේ ඉඳන් විසි අට වෙනකම් විතරයි.

    නෑ නෑ විසි අටෙන් පස්සෙත් තියනවා.

    ඒ උනාට ගෙදරින් එක්කෙනෙකුට එලියට යන්න පුළුවන්නේ.

    ඒත් ඔත්තේ ඉරට්ටේ බලන්නත් ඕනැද කොහෙද?

    අනේ මන්දා ඕයි, මට නිකං කරකැවිල්ල වගේ.

    තමුසේ ඕක දන්නා කෙනෙකුගෙන් අහලා මටත් කියනවා.