1. P

    ඤාණසාර කෝ

    කෝ අපේ ඤාණසාර කාටත් එයාව අමතක උනාද? රට කෑවේ දේශපාලුවෝ විතරක් නෙමෙයි මේ වගේ කාසමුණ්ඩකයොත් තමා මුන් ඔක්කොමටත් හොඳටම දැන් සලකන්න ඔනේ නැත්නම් ආපහු අනාගතේ ආයිත් සැරයක් රට ගිණි තියයි නියත වශයෙන්ම.
  2. P

    නිකවැරටිය හෙට්ටිපොල තතත්වය.

    හෙට්ටිපොල නිකවැරටිය පැත්තේ ගෙවල් කඩවල් මුකුත් කඩල ගිනි තියලද?
  3. P

    අනවශ්‍ය නිවාඩු

    මුළු රටම කෙලෙවෙලා තියෙන වෙලාවක මොන මගුලකටද ජනාදිපති හරකෝ (හෙට) සඳුදා දවස බැංකු නිවාඩුවක් කරේ
  4. P

    QATAR JOB AC Electrician for Boat

    කටාර්හි ප්‍රමුඛ යාත්‍රා සමාගමට ඉතාමත් පළපුරුදු කාර්මිකයන් අවශ්‍යයි AC මෙකෑනික් කෙනෙක් සහ ඩීසල් පෙට්‍රෝල් එන්ජින් මෙකෑනික් කෙනෙක් අවශ්‍යයි වැඩි විස්තර සඳහා CV එක ඉන්බොක්ස් කරන්න. වැටුප් සහ වෙනත් විස්තර සම්මුඛ පරීක්‍ෂණයේදී කතාකරගත හක. ( they will interview via Online) Marine technician Jobs...
  5. P

    Qatar JOB

    කටාර්හි ප්‍රමුඛ යාත්‍රා සමාගමට ( boat service company) ඉතාමත් පළපුරුදු ඩීසල් කාර්මිකයන් දෙදෙනෙකු අවශ්‍ය වේ. (ඩීසල් බෝට්ටු එන්ජින් සඳහා) වැටුප් සම්මුඛ පරීක්‍ෂණයේදී කතාකරගත හක. ( interview via Whatsapp or viber or any online) අද්දැකීම් අඩු අය අවශ්‍ය නැහැ. වැඩි විස්තර සඳහා CV එක inbox කරන්න. මට CV...
  6. P

    JOB in Qatar Diesel Mechanic

    කටාර් රාජ්‍යයේ ප්‍රමුක බෝට්ටු සමාගමකට ඉතාමත් පලපුරුදු ඩීසල් බෝට්ටු එන්ජින් මෙකෑනික්වරු දෙදෙනෙක් අවශයයි. පඩි සම්මුක සාකච්චාවේදි කථාකරගත හැකැ. ආදුනිකයන් අවශ්‍ය නැත. CV එක මෙයිල් කරන්න වැඩි විස්තර සඳහා. 100% genuine company and Genuine visa.
  7. P

    උද්ඝෝෂණය යන මග

    ගාලු මුවදොර පිටියේ දැනට සිදුවෙන උද්ඝෝෂණය හරියට කෙරෙනවා කියලද හිතන්නෙ? මේක එතන ඉන්න කිසි කෙනෙක් හරියට සන්විදානය කරන්නෙ නැහැ කියලයි මට හිතෙන්නෙ. මන් හිතන්නේ එතන ඉන්න තරුණයන් මේ අරගලය අඛණ්ඩවම මීට වඩා දැනෙන විදිහට කරන්න ඔනේ. එතන කියන සටන් පාඨ බලන්න බැසිල් බැසිල් බැසිල් බැසිල් කපුටු කාක් කාක් කාක්...
  8. P

    රුපියල පා කර ව්‍යාපාර බංකොලොත් කිරීම

    රුපියල පා කර, ව්‍යාපාර බංකොලොත් කිරීම හෙවත් අටුව කඩා පුටු හැදීමා. රුපියල පාකිරීමෙන් ඩොලරය මිල වැඩිවීම, රුපියල බාල්දු වීම හේතුකොටගෙන රටේ තියෙන සෑම භාණ්ඩයක්ම දිනෙන් දින මිලගනන් වැඩිවෙනවා. ණයට අරන් බිස්නස් කරන් හිටපු කට්ටියට තමන්ගේ ව්‍යාපාරය කරන්නම බැරිතරම්.ඉස්සර ණයට දුන්නු කම්පනි කාරයෝ දැන්...
  9. P

    Who is Softlogic Owner?

    යාලුවනේ මන් මේක දැනගන්න අහන්නේ Softlogic ආයථනය කාගෙද? Who is owner for Softlogic company
  10. P

    රටේ මේ තත්වයට වගකිවයුත්තේ කවුද?

    බැසිල් ගෙනා ඩොලර් බිලියනය ගෙවන්න තියෙන්නේ තව අවුරුදු 3කට පස්සේ. ඒ කියන්නේ ලබන සැරේ ජනාදිපති වෙන එකාට පුකෙන් තමා යන්න වෙන්නේ. අනිවාර්‍යෙන් මේ ඩොලර් බිලියනයට ඊටත් එහා වටිනා දෙයක් මේකා ඉන්දියාවට විකුණලා ඇති. මේ ණය මීට ඉස්සර ගත්තු ඔක්කොම ණය ඊලඟ එන රජයට තමා කට්ට කන්න වෙන්නේ. එකත් එතකොට ඔය පොහොට්ටුවෝ...
  11. P

    Urgent Help Windows 7

    යාලුවනේ මන්ගාව Windows 7 ISO ෆයිල් එක තියෙනවා මට එකෙන් Bootable USB Drive එකක් කරන්න ඔනේ. iSO eken bootable USB මොන සොෆ්ට්වෙයාර් එකෙඳ කරන්න පුලුවන්. ලින්ක් එකක් දෙන්න. ලැප් එකේ CD එක වැඩකරන්නෙ නැහැ ඒ හින්දා USB එකෙන් Windows 7 ඉන්ස්ටෝල් කරන්න හදන්නේ. please kindly provide me a link for free...
  12. P

    සියල්කොට් සිද්ධියේ ඇතුළත විස්තර ඉංජිනේරු මුහම්මද් අලි මිර්සා විසිනි

    පකිස්තානේදි ඉතාමත් නින් දිත/දරුණු මිලේජ්ජ විදිහට ලාංකිකයෙක් ඝතනයට උනා. අපේ කට්ටිය කවදත් බලාපොරොත්තුවෙන් ඉන්නෙ මේ වගේ නිවුස් එකක් එනකම් මුස්ලිම් විරෝදය පෙන්නන්න. හැම සෝසියල් මීඩී එකක්ම මේක බලන්නෙත් යූ ටියූබ් එකේ කත්ටිය කතා කරන්නෙත් මේ කෝනයෙන් පමණයි.මම මේකේ හරි වැරදි දැන් කතා කරන්නෙ නැහැ. මේ...
  13. P

    Daraz Mystery Box

    දරාස් එකෙන් මේසැරේ 11:11 රු11ක් දීලා මිස්ටෙරි බොක්ස් එක ගත්තු කට්ටිය කවුරුත් ඉන්නවද?
  14. P

    Go pro 4 help

    මට පොඩි event එකක් ෆුල් රෙකෝඩ් කරන්න ඔනේ. පැය 4ක් විතර. Gopro hero 4 අලුත් කැමරාවකුත් 32GB මෙමරි කාඩ් එකකුත් තියෙනව.Video time laps with Photo කරන්නෙ කොහොමද කියල කවුතුත් කියන්න පුලුවන් ද?
  15. P

    පොටෝ කොපි මැෂින්.

    මට අලුත් පොටෝකොපි මැෂිමක් ගන්න ඔනේ පොඩි කොමිනිකේෂන් එකට, ලංකාවේ දැනට තියෙන පොටෝකොපි මැෂින්වලිම් ලාබම එක මොකක්ද? කීයක් වෙයිද? කොහෙන් ද ගන්න පුලුවන්. සෙකන්ඩ් හෑන් ඩ් එකක් ගන්න කැමති නැහැ. කොමිනිකේෂන් කරන කට්ටිය හිටියොත් උදව්වක් කරන්න.
  16. P

    ආසියාවේ කළු සිංහයා

    ආසියාවේ කළු සිංහයා උපුටා ගැනීමක් (ලංකා ඊ නිව්ස් -2017.දෙසැ.06, ප.ව‍‍‍‍‍.10.35) ආසියාවේ කළු සිංහයා යන විරුදාවලිය ලත්, 2017 ආසියානු සමස්ථ කායවර්ධන ශූරතාවය දිනූ ලුෂන් පුෂ්පරාජ් පසුගිය නොවැම්බර් මස 26 වන දින ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයට පැමිණි අතර , මේ දින වල ඔහුගේ පුහුණුවීම් සැසි වලට සහභාගී...
  17. P

    මහින්ද රාජපක්ෂ සමග ඩීල් වලට ගිහිල්ලා රෙද&#3530

    මහින්ද රාජපක්ෂ සමග ඩීල් වලට ගිහිල්ලා රෙද&#3530 මහින්ද රාජපක්ෂ සමග ඩීල් වලට ගිහිල්ලා රෙද්ද ගලවාගෙන හෙළුවෙන් ඉන්න උත්සාහ කරන්න එපා“ යැයි යහපාලනප්‍රේමී සඟ රජු කතිකාචාර්ය දඹර අමිල හිමියෝ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට කණ කිස්කන උපදෙස් දෙමින් මාතර දී වදාලහ. එහිමියෝ මෙවදන් දෙසා වදාළේ මාතර පැවැති...
  18. P

    මහජන මුදල් ලක්ෂ 910 ක් හොරා කෑ ගෝඨාට පෙර විනි-&#3523

    මහජන මුදල් ලක්ෂ 910 ක් හොරා කෑ ගෝඨාට පෙර විනි-&#3523 යුක්තියේ කන්‍යාව අභියාචනාධිකරණය මැදදී අමු අමුවේ මහ දවාලේ දූෂණය කළ ලක්ෂ්මන් ටිකිරි බණ්ඩාර දෙහිදෙණිය සහ ශිරාන් ගුණරත්න යන අභියාචනාධිකරණ විනිසුරන් දෙදෙනා ඉඩම් ‍ගොඩකිරීම සහ සංවර්ධනය කිරීමේ මණ්ඩලයේ ලක්ෂ 910 ක් මහජන මුදල් තම දෙමාපියන්ගේ සොහොනක්...
  19. P

    Cheapest automatic car in Sri Lanka

    Hi Lankawen ganna puluwan cheapest automatic car eka mokakda? Ganan keeyak withara weida. Kawruhari wahana gena danna ekkenek innawanam please kiyanna.
  20. P

    ලංකාවේ කැමරා මිල ගනන්.

    ලංකාවේ කැමරා මිල ගනන්. මට සමහරක් කැමරා සහ කැමරා ලෙන්ස් වල ලංකාවෙ මිල​ ගනන් දැනගන්න ඕනේ. කවුරුත් දන්න කට්ටිය ඉන්නවනම් මට මිල ගනන් ටික දෙන්න​ 1 Nikon D7200 with 18-140mm Lens Brand New Camera. 2 Lytro Illum Camera ( Brand New ) 3 GoPro Hero 4 Camera Black edition ( Brand New but packing open...

    No contents