දැනට තියෙන ප්‍රතිපල අනුව අනුර දිනුම්, හැබැයි
අනුරට 50% වැඩිය ලැබුනේ නැත්නම් Ariyanendiran Pakkiyaselvam අනුර පැත්තට ගන්නව වෙයි!
මොනවා උනත් මේ චාන්දය ඉතාමත් සාදාරනවා පැවැත්වූවා රනිල්. එක පිළිගන්න ඕනේ.
මහින්ද ඉන්න කොටත්. JVP මහින්ද එක්ක ඉන්න කොටත්, චාන්ද්‍රිකා එකකජ ඉන්න කොටත්, කිසිම චන්දයක්...