1. Inigo Montoya

    නවතම මූල්‍යමය තත්වය

    ඌ කිව්වා හරි.
  2. Inigo Montoya

    Dynamic price ටැග්ස් , ලංකාවෙත් මෙහෙම තමයි , මූණ බලල price ටැග් මාරු කරනවා

    එකත් මාකටින් ක්‍රමයක් බන්, ගෙවන්න පුළුවන් උන්ගෙන් වැඩිපුර ගානක් ගන්න එක. ගන්න උන් ඒ ගණන් ගෙවන්න කැමති නම් එකෙත් ඉතින් වැරද්දක් කියන්න බෑ නෙ. ඕන එකෙක්ට මිළ සසඳලා කැමති එක ගන්න පුළුවන්.
  3. Inigo Montoya

    හිරගෙදර ගණිතඥයාගේ කතාව

    වැදගත් ලිපියක් නෙ. ගොඩක් දෙනා ජීවිතේ වෙන බිඳවැටීම්වලදී පතුලේ වැටිලා තමන් ගැන ආත්මානුකම්පාවෙන් දුකෙන් ගිලිලා ඉන්නවා මිසක් එකෙන් ගොඩ එන්න හිතන්නෙ නැහැ. ඉතින් වලේම ඉන්නවා. මේකෙත් ගොඩක් අය ඉන්නවා ඔය විදිහේ. බොරු කියන්න දෙයක් නැහැ මටත් ඔය වගේ කාල තිබුන. නමුත් පසුගිය දේ අතරල ජීවිතය ගැන හිතන්න ඕන...
  4. Inigo Montoya

    ඩස්ප පවුල තායිලන්තයේ වැඩ පෙන්වයි.යක්ක දේශයෙත් වෙනසක් නෑ..

    නිව්ස් එකේ තිබ්බේ එහෙම. ප්රේයර් කාපට් වගේ ඒවා වෙන්න ඇති.
  5. Inigo Montoya

    ඩස්ප පවුල තායිලන්තයේ වැඩ පෙන්වයි.යක්ක දේශයෙත් වෙනසක් නෑ..

    කොමන්වෙල්ත් ගේම් හරි මොකක් හරි ඉන්ටනැෂනල් ගේම් එකක් එක සැරයක් පකිස්තානෙන් හොස්ට් කරාම ලංකාවේ උන් හොටෙල් එකේ කාපට් ගල් කරලා අහුවුනා. ලජ්ජාව වෙන්නේ මුන් එයාපෝට් යද්දී පොලීසියෙන් නවත්තල බෑග් චෙක් කරාම අහු වුනේ. මන් මේ කියන්නේ ඒවායින් පාඩමක් ඉගෙනගෙන හොඳට හැසිරියන් කියල තමයි, නැතිව අපහාසෙකට නෙවෙයි.
  6. Inigo Montoya

    මාර පොලීසියක් නේ, කොහොමද යකෝ මුන් කට ඇරලා මෙහෙම කියන්නේ 😄

    ඔව් ටික ටික පොලිස් රාජ්‍ය හැදීගෙන එනවා. උන් දිගට හරහට ඔය බුද්ධිඅංශ මාරු කිරීම් අලුත් පත්කිරීම් කලේ එකට.
  7. Inigo Montoya

    Sony Bravia සහ Home Entertainment චීනාට ගිහින් නේද

    මට හිතෙන්නේ උන් උන්ගේ අඩු ඵලදායිතාවක් තියෙන නිෂ්පාදනවලින් අයින් වෙනවා කියල. අපේ ගෙදර තඩි ටීවී එකක් තියනවා. එක බලන්නේ වයස අවුරුදු 86ක් වෙන මගේ තාත්තා විතරයි. අනෙත් අයට ටීවී බලන්න ඕන නැහැ. ඉස්සරහට ඕක තවත් වෙනස් වෙනවා.
  8. Inigo Montoya

    මෙන්න හෙළයන්ගේ වැඩ!

    ඔතන වෙන්නේ සල්ලි තියෙනවා නම් දේශපාලන හයිය තියෙනවා නම් ජාතිය මොකක් වුනත් උන් බේරෙනවා. රන්වල වුනත් බදුර්දීන් වුනත් එක තමයි වුනේ. සාමාන්‍ය මිනිස්සුන්ට ඒ හයිය නැහැ. වරදවා හිතන්න එපා මන් කියන්නේ නැහැ නීතිය නැවෙන්න පොඩි එකාට විශේෂයෙන් සැලකීමක් කරන්න ඕන කියල. මානසික රෝගයක් කියල පහසුවෙන් ගැළවෙන්න...
  9. Inigo Montoya

    මිට්ටෝ vs යෝධ ගෑනු

    කුරුමිට්ටා වුනාට මාර ශක්තියක් නෙ තියන්නේ. මට කිලෝ 100ක් උස්සන්න බෑ
  10. Inigo Montoya

    මෙන්න හෙළයන්ගේ වැඩ!

    දැන් ඌ ඇවිල්ල බුදුහාමුදුරුවන්ට බැනලා යාවි.
  11. Inigo Montoya

    හැමදාම සයන්ස් මැත්ස් ටෙක් ගැන කතා කරල වැඩක් නෑ - මේවත් ඉගෙන ගනිල්ල

    ඉස්සරහට ඉගෙනගන්න ඕන වෙන්නෙත් නැහැ. AI වලින් ඔක්කොම රෙද්දවල් කරන්න ගියාම Wall-E කතාවේ වගේ වෙයි.
  12. Inigo Montoya

    මෙන්න හෙළයන්ගේ වැඩ!

    රබර් කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වූ බොරැල්ල පදිංචි මොහොමඩ් කමර්ඩීන් සස්මි, සාක්ෂි වසන් කිරීම සහ සැකකරුට ආධාර අනුබල දුන් බව කියන ඇහැලියගොඩ මොහොමඩ් රසීඩ් හා මොහොමඩ් හනිපා සැකකරුවන් මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි...
  13. Inigo Montoya

    Scurvy ගෙ අනාගත බිරිද

    @Candid-B @Hrithik_Roshan උඹල මේකට දිව දාල බලන්න ආසද?
  14. Inigo Montoya

    අඩු කුලේ තම්බි Port city එකෙ වැඩ පෙන්වයි

    @sinhawanshaya නානා, මෙන්න හෙළයෝ
  15. Inigo Montoya

    සුන්දර Port City විකෘති කරන අඩු කුලේ අසික්කිත වැඩ ...😡

    මගේ කණේ ප්‍රශ්නයක්ද මන්ද මට තම්බි නම් ඇහුනා නෙ
  16. Inigo Montoya

    කැතට සිටි පකිස්තාන ඇමතිවරියක හිටිහැටියේ සුරූපී පෙනුමක් ලැබීම ගැන සමාජ මාධ්‍ය ආන්දෝලනයක්

    ලොකු ඩයස්පෝරා එකක් ඉන්නවා නේ. ලක්‍ෂගානක් මිනිස්සු ඉන්නවා. මන් උඩ කියපු කමෙන්ට් ආපහු බලන්න තම්බි. ------ Post added on 1768914360
  17. Inigo Montoya

    මේ වගේ දැන්වීම් මතකද උඹලට??

    මට මතකයි බන්, පත්තරවලත් සැහෙන ෆොටෝ එක්ක දැන්වීම් තිබ්බ. අම්පාර පැත්තේ දෙමළ බබෙක් බෙදාගන්න බැරිව අම්මල දෙන්නෙක් නඩු කියාගත්ත.

    No contents