මගේ නම් අදහස,
මහින්දගේ ආන්ඩුවේ නීතිගරුකබව , විනයක් නැතිකම සහ මුදල් නාස්තිය තමා ඔහුව ගෙදර යැව්වේ.
උදා: මාර්වින්ට දඩුවම්නෑ, තන්ගල්ල මන්ත්‍රී විදෙස් කපල් එකක් දුශනය මරාදැමීම, ගුරුවරියගේ කේස් එක, සාරුවා සුනිල්ගේ කෙල්ලෝ සීයේ කතාව, මාලක සිල්වාඅ, තාජුධීන් ඝාතනව, නාමල්ගේ නිල්බලකා කල්ලිවල වැඩ, ඔහුගෙන්...