එයා ඒ එල් ලියලානම් , ඔය කලමනාකරන සහකාර වගේ එක්සෑම් ලියන්නත් කියපන්.ගොඩ යන්න පුලුවන්. දන්න නිස කියන්නේ. ආර්ට් වලින් කලොත් පලාත් ගුරු, ජාතිකපාසල් ගුරු විභාග, පරිපාලන සේවා විභාග ලියන්න වලට වාඩිවෙන්න පුලුවන්. ලක් එකත් ඔනේ. කඩ්ඩ ටිකක් හදවපන්. ඒඅතරේ ඉගනගන්නවනම් ඒක කරන්නත් පුලුවන්. ස්වයන් , රැකියාවලට...