1. C

    Unit Trust ප්‍රශ්න

    No, it is considered as a capital growth.
  2. C

    Unit Trust ප්‍රශ්න

    ඔයා කාරණා දෙකක් පටලවාගෙන ඉන්නෙ. dividend කෙලින්ම investor ට ලැබෙන්නෙ stock market එකෙන් කිසියම් ලැයිස්තුගත් සමාගමක shares direct purchase කරල තියනවනම් පමණයි unit trust කියන්නෙ investment fund එකක්, fund manage කරන සමාගම stock market එකේ diversified investment කරනවා. ඒ investment වලට අදාලව...
  3. C

    Unit Trust ප්‍රශ්න

    Unit Fund වල profit (or loss) එක වෙන්නෙ මිලදීගැණීමෙදී unit price සහ විකිණීමේදී unit price අතර වෙනස (Management Fee + Trustee Fee වගෙ පොඩි ගණන් charge කරනවා) දාල තියන percentage rate (eg 15%) එකෙන් අදහස් වෙන්නෙ අදාල කාලය තුල කොටසක අගය වර්ධනය "වාර්ශිකව ගණනය කලපසු අගය "
  4. C

    තාත්තට මේ surgery එක කරන්න වෙලා

    If the doctor assesses the patient as suitable to undergo spinal surgery , age is not a factor.
  5. C

    ගිණි අවි සහ ගිණි කෙලි 2 ඵනවලු..😎

    ජැක්සන් ඇන්තනි වගේ නළුවෙක් අකාලයේ අහිමිවීම කණගාටුදායකයි
  6. C

    නඩුවක්

    දිසා අධිකරණයේ පවරන සිවිල් නඩුවක විත්තිය අධිකරණය මග හරින්නේ නම්, නඩු වාර කිහිපයකින් පසු (උදා 3 - 4 ක් පමණ ) විත්තිය නැතිව නඩුව අසා තින්දුව ප්‍රකාශ කිරීමට හැකිය. විත්තිය අධිකර්ණයේ පෙනී නොසිටි පමණට නඩුව ඉවත් කරන්නෙ නැත.
  7. C

    Brain MRI එකක් පැහැදිලි කරන්න පුළුවන් උන් වරෙල්ලා

    මේ රෝගයට නිශ්චිත හේතුවක් තවම හොයාගෙන නැ. විකිරණ වලට නිරාවරණය වීම, ඇතැම් ජානමය හේතු මේ meningioma තත්වය ඇතිවීමට දායක වෙනවා කියල උපකල්පනයක් තියනවා.
  8. C

    Brain MRI එකක් පැහැදිලි කරන්න පුළුවන් උන් වරෙල්ලා

    Meningioma කියන්නෙ brain tumor එකක්, මොලය හා හිස්කබල අතර මේ Meningioma හටගන්නෙ. මේක grow වෙනකොට මොලයට පීඩනයක් ඇතිවීම තමයි මේකෙ අවදානම (mass effect) . මෙක හැටියට ප්‍රමණය තරමක් විශාලයි. doctor මෙක assess කරල surgery එකක් කරන්න ඕනැද නැද්ද කියල කියයි. මොලයට ඇති බලපැම (තෙරෙපීම ) අවම නම් surgery...
  9. C

    මොලේ ගෙඩි කියන්නෙ මොනවද

    Brain tumors ඉතාම භයානකයි. පිහිටා ඇති ස්ථානය අනුව ජීවිතයට තර්ජයක් උනත් වෙන්න පුළුවන්.
  10. C

    ජීවිතේ එන්න ආසාවෙන්ම හිටිය තැනක් 😁❤️💐🇫🇷 - Gangasiripura Dhammaloka Thero

    කියවල වැඩක් නෑ නෙමයි තමුන්ට කියන්න දෙයක් නැ. මම අන්ධ හො අන්ධ නොවන භක්තිවන්තයෙක් වීම ලියල තියන දේ වලංගු භාවයට අදාල නැ.
  11. C

    පන්සිල් බුද්ධාගමේ නෙමෙයි 🙏

    දැනට ලෝකේ මිලියන 5ක් විතර අනුගාමිකයො ඉන්නවා. බුදුදහම ආරම්භක කාලේ ඉන්දියාවෙ විශාල අනුගාමිකයො හිටපු ආගමක්
  12. C

    ජීවිතේ එන්න ආසාවෙන්ම හිටිය තැනක් 😁❤️💐🇫🇷 - Gangasiripura Dhammaloka Thero

    1 තමුන් ඒ භික්ශුවට සල්ලි දීල නැතිනම් මොකටද , යකෝ.. යකෝ.. ගගා කුලප්පු වෙන්නෙ. තමුන්ගෙ සල්ලි වලින් නෙමෙයිනේ ගිහින් තියෙන්නෙ. :-D 2 මම විනය පිටකෙ කියවල නැ, කියවන්න අවශ්‍යතවයකුත් නැ.
  13. C

    පන්සිල් බුද්ධාගමේ නෙමෙයි 🙏

    මේ කතාව ඇත්ත. බුදු දහම ආරම්භයට බොහෝ කලකට පෙර ආරම්භ වූ ජෛන ආගමේ පන්සිල්වලට සමාන ඉගැන්වීමක් පැවතී තියනවා. එය බුදු දහමේ මෙන්ම සමාන්තර ආගම්වලටත් බලපැමක් කරල තියනවා
  14. C

    ජීවිතේ එන්න ආසාවෙන්ම හිටිය තැනක් 😁❤️💐🇫🇷 - Gangasiripura Dhammaloka Thero

    මෙකත් තමන්ගේ දේශපාලන නුගත් බවේ දර්ශීය උදාහරණයක්. මිනිස්සු ඔනෑම දේකට තමන්ගේ දේශපාලනමත ගාවගෙන ඇරියස් පිරිමහගන්න දැගලනවා. ත්‍රෙඩ් එක දාල තියෙන්නෙ භික්ෂුවකගේ පැරිස් ගමන ගැන.
  15. C

    ජීවිතේ එන්න ආසාවෙන්ම හිටිය තැනක් 😁❤️💐🇫🇷 - Gangasiripura Dhammaloka Thero

    මෙකේ අය මෙ භික්ෂුව පැරිස් ගිය පොස්ට් එකක් විවෙචනය කරනවා. එ මනූස්සයා තමන්ගෙ කැමැත්ත මුදුන්පත් කරගන්න සතුටට දාන්න ඇති. බුද්ධාගමේ එහෙම නොකලයුතුයි කියල සීමා නැ. ලංකාවෙ සමාජයේ මිනිස්සු තමන්ට නැති, බැරි, නොහැකි දේ වෙන කෙනෙක් ලබනවනම් එක පිටදාන ආකාරය හොද උදාහරණයක් මේක.
  16. C

    ISIS ආයෙ ඇවිල්ල

    මේ වැටලීම ලංකාවෙ ආරක්ෂක අංශයක් කලානම් ලංකාවේ දේශපාලන අපතයො, උන්ගෙ ගැත්තො මේක චන්දෙට රාජපක්ශ කරනවා කියල අවතක්සේරු කරල රටම අනතුරේ දානව.
  17. C

    Questions හයිවේ ඩ්‍රයිවින් නින්ද ?$#%

    I have fallen asleep twice for a few seconds while driving on the highway. Fortunately, there were no accidents. It is better not to drive after having a heavy meal.
  18. C

    මේකට මොකද කරන්නෙ කියහල්ල..

    කපරාරු කරල වතුර නවත්තල විසදන්න බැ. එකවරම පුපුරා නාය යන්න පුලුවන්. ඇතුලෙ වතුර ඉවත්කරන්න පුලුවන් විදියට drainage improve කරල retaining wall එකක් දාන්න වෙනවා. ගල් බැම්ම ප්‍රමාණවත් නෑ තදින් වැස්ස තියනකොට කල්පනාවෙන් ඉන්න පතල් හා භූ විද්‍යා එකෙන් assessment එකක් ගන්න පුලුවන් වෙයි. ග්‍රාමනිලධාරිට...

    No contents