ecabandu cer muwa arrest carannaundiyal karamu???? video call eken live transaction puluwan.
ecabandu cer muwa arrest caranna
Jk ekk therennada yko ubatapaka thama. api eda idalama undiyal. dan mehe inna anith ewuntath purudu karala thiyenne..api USD ewanna sakkili deshapalaka ballo Rs.121 thel Gahanna. pissuda ubalata
paka thama. api eda idalama undiyal. dan mehe inna anith ewuntath purudu karala thiyenne..api USD ewanna sakkili deshapalaka ballo Rs.121 thel Gahanna. pissuda ubalata
This is the bitter truth whether we like it or not.මෙහෙම දෙයක් තියෙනවා. උබලා ලංකාවට සල්ලි එවන්නෙ මොකක් හරි හේතුවක් උඩ නෙහ්. උන්ඩියල් හරි මෝකක් හරි විදියකින්.වැඩෙ තියෙන්නෙ උන්ඩියල් වලින් වැඩිපුර රුපියල් ගානක් හම්බුනාට වැඩක් නෑ ලංකාවෙ එකට හරියන්න බඩු නැත්නම්. සමහර විට උබලගේ ගෙවල් වල කට්ටියට සල්ලි දානවා ඇති උන්ඩියල් වලින්. වැඩේ තියෙන්නෙ දවසින් දවස එවන රුපියල් ප්‍රමානය වැඩි උනත් එකෙන් කරන්න පුලුවන් අටමගලයක් නැ. මොකද ලංකාවෙ බැංකු පද්දතියෙන් තමයි ඔය ලංකාවට Essential Items වලට LC Open කරන්නෙ. බැංකු වලට $ හම්බෙන්නෙ අපනයන / විදේෂික රටවලින් ලැබෙන Money Transfer / IT / Consultancy services .... වගේ ඒවගෙන් (අපිට ඒක $ අච්චු ගහන්න බෑ නෙහ්).
the politicians are the real one's who robbed the country, the children go overseas to study and get educated, which couldn't match the same level of education locally, if the government protected the economy and protected people's rights, no one would want to do such a thing, first thing comes to protecting ourselves.One reason for foreign exchange depletion in Sri Lanka is the capital outflow from the country. I know people who talk of sensible economic management do otherwise when it comes to their actions. There are many who send millions of rupees out of the country by illegal means to their children domiciled overseas. This must stop and the country cannot tolerate this outflow of money.
මෙහෙම දෙයක් තියෙනවා. උබලා ලංකාවට සල්ලි එවන්නෙ මොකක් හරි හේතුවක් උඩ නෙහ්. උන්ඩියල් හරි මෝකක් හරි විදියකින්.වැඩෙ තියෙන්නෙ උන්ඩියල් වලින් වැඩිපුර රුපියල් ගානක් හම්බුනාට වැඩක් නෑ ලංකාවෙ එකට හරියන්න බඩු නැත්නම්. සමහර විට උබලගේ ගෙවල් වල කට්ටියට සල්ලි දානවා ඇති උන්ඩියල් වලින්. වැඩේ තියෙන්නෙ දවසින් දවස එවන රුපියල් ප්‍රමානය වැඩි උනත් එකෙන් කරන්න පුලුවන් අටමගලයක් නැ. මොකද ලංකාවෙ බැංකු පද්දතියෙන් තමයි ඔය ලංකාවට Essential Items වලට LC Open කරන්නෙ. බැංකු වලට $ හම්බෙන්නෙ අපනයන / විදේෂික රටවලින් ලැබෙන Money Transfer / IT / Consultancy services .... වගේ ඒවගෙන් (අපිට ඒක $ අච්චු ගහන්න බෑ නෙහ්).
bank walata demmata janathawata wedak wenne ne.
penawa neda
https://lankacnews.com/පාර්ලිමේන්තු-මන්ත්රී-6/
උන් හොරා කන එක දැන් පෙන්නෙ අග හිගකම් වැඩි වෙච්ච නිසා තමයි. නැත්නම් තාමත් හුගක් අය තමන්ගෙ පක්ශෙට කඩෙ යන ගමන් Office එකෙ වැඩක් කරන් Chill ඉන්නවා. මේ ප්‍රශ්නෙන් ගොඩ එන්න නම් $ ඔන.