මහියගේ නැකත හරි වගේ.

දැන් වෙලා තියෙන වෙඩේ බලපන්කො මන් හිතුවේ මේ ගමන රනිල් ලොක්කට මේ ගමන චන්දෙ
දෙන්න.
1. රට දිඋනු කරන්න
2.නාස්තිය නැති කරන්න
3.ආයතන වල ඉන්න සන්දනේ පල හොරු ටික පන්නල danna.
දැන් මහිය වගේ ම පොරක් ආවනේ
1.දැන් මේක දිනුවොත් කවදාවත් අහල නැති පොරවල් එයි
2. සන්දානේ පල හොරු ටික එකතු වෙයි මේකට
රනිල්ට මුලින් sure එකක් තිබුන බන් වටේ එඋන් තමා කාවේ මිනිහව. බලපන්කො මේක වටේ තියන් ඉන්නේ චන්ද්‍රික ගැනිවයි, රාජිත පල හොර වනේ මේක දැක්කම එපා වෙනවා.