මලු මලු ඒවි මචෝ හි හි
අර චම්පිකටත් ආවා කෙස් එකක්

උන්ගෙ සේරම වැඩ නවතීවි බන්ඒ වගේම තමයි මහින්දයටත්...
පැරදුනොත් ඉතිං හත්මුතු පරම්පාරාවේ එකෙකුට ලංකාවේ ඉන්න වෙන්නේ නෑ...![]()
උසස් අධ්‍යාපනය සඳහා වයස ගොඩක් යනවාජේමිස්බන්ඩා007;17408595 said:
උසස් අද්යාපනය, වයස හා හරක්
උසස් අධ්‍යාපනය සඳහා වයස ගොඩක් යනවා
හරක බාන උගස් කරන්න වෙනවා වගේ දෙයක්ද

මෙහෙමත් රටක්මම හරිද
මොකද්ද සිදුවීම

සුභ රාත්‍රියක් මචෝජේමිස්බන්ඩා007;17408601 said:අපි ගියා සු.රා.
අපි ලබා උපන් විදිය මචංජේමිස්බන්ඩා007;17408604 said:හරක් විසින් පරිපාලනය,ගෙදරට නාකි වීම .අසියාවෙ අෂ්චර්ය![]()
☣☣ මඤ්ඤං උයන ☣☣ නූලේ ප්‍රථම පෞද්ගලික 1000 වෙනි කමෙන්ටුවට මෙලෙස ලගා වුනෙමි..

මොනවා උනත් යුද්දේ දින්නා නේ?
චන්දෙ කවුද දින්නේ කියලා හරියටම බලාගන්නත් එක්කම, නැකත් රාළට කියපල්ලකෝ පෝස්ට් එකක් දන්නා කියලා.

adoooooowඅයි උබ අවුරුදු 70 ගානකුත් වෙලා බැරි බැරි ගාතේ අමාරුවෙන් කැම්පස් එකට ගාටනකොට හරකෙක් එළවන් ඇවිල්ල ඇනන්ද බොට...![]()


adoooooow
uba 1000 gahawwa ne?????
elakiri machan![]()

චන්දෙ කවුද දින්නේ කියලා හරියටම බලාගන්නත් එක්කම, නැකත් රාළට කියපල්ලකෝ පෝස්ට් එකක් දන්නා කියලා.
නැකතට ගිය රටක් යකෝ