අන්තර්ජාලය හරහා සිදුවන ගනුදෙනු සඳහාද නව බද්දක් හඳුන්වා දී ඇති අතර ඒ අනුව විදෙස් රටවල්වල සිට ක්රිගයාත්මක වන වෙබ් අඩවි හරහා භාණ්ඩ හෝ සේවා මිලදී ගැනීමේදී රජයට ගාස්තුවක් ගෙවිය යුතුයි.
දන්න එකෙක් කියපල්ලකො මේ මොකද්ද?කොහොමද බද්ද අය කරන්නේ.අපි ebay,amason වලින් ගේන් සූපිං බඩු වලටත් ඕක බලපානවද?