ගොඩක් Pics වලින් පේන දෙයක් තමයි, දුෂ්කර පලාත් වුනත් ස්වයංපෝෂිත බව. කොල පාටින් ගහ කොල පිරිලා. දැන්, තිබ්බයින් බාගයක්වත් නෑ. අපේ මිනිස්සුන්ට මේ රටේ වටිනාකම තේරෙන්නේ නෑ. පොඩි දේටත් මහ ගස් කපලා දානවා. අන්තිමට විදවනවා.
තව අවුරුදු කීපයකින් අරාබියේ ගස් තියෙයි, අපිට වඩා...