PS5 එනකොට 2020 ත් පහුවෙයි. ps4 Pro එක release කරලත් තාම අවුරුද්දයි. මොකද තාමත් PS4 අලුත් games release වෙනවා, Lost Legacy වගේ. ඒ හින්දා ps4 එකක් ගන්න එක හොදයි.
පුලුවන් නම් Middle east වලින් ගෙන්න ගන්න. හැබැයි Europe region make එක ගන්න. ලංකාවෙන් නම් ගන්න වෙන්නේ Asia make එක තමයි. එහෙන් ගන්නවා...