1. san777

    රටට ගිය කලක්

    ගොඩක් අය නොයකේ තර්ක ගේනවා. කෙලවරක් නෑ. මස් මාලු කන එක පව් කියන කට්ටියත් ඉන්නවා. පව් නෑ කියන අයත් ඉන්නවා. ඒක තීරණය වෙන්නේ ඒ ඒ අයගේ පින හා කර්මය අනුව.. පව පින පැත්තකින් තියමු... අපි මෙහෙම හිතමු. වෙන ග‍්‍රහලෝකයකින් හරි කොහොන් හරි බලගතු ජාතියක් ඇවිත් අපිව කූඩු කරලා මරන්න යනවා මස් පිනිස. අපි...
  2. san777

    රටට ගිය කලක්

    අපේ ගෙදරත් දානයක් තියෙනවා 7 වෙනිදා:). ඒකට කට්ටිය මාලු දෙන්නත් සූදානම් වෙනවා:shocked:. ඒත් මම නම් විරුද්ධයි දානයකට මාලු දෙන එකට.:no::angry: මොකද මාලුවා මැරෙන්නේ සෑහෙන්න විදවලා:(. උෘ කීයටවත් ආසාවෙන් මැරෙන්නේ නැහැනේ මගේ ශරීරය පූජා වේවා කියලා. අපි මොකටද ඒ සතාගේ ශරීරය හාමුදුරුවන්ට පූජා කරන්නේ...
  3. san777

    රට රැකියා.....

    මචං , ඔක්කොටම කලින් ඒජන්සි එක check කරපන් bureau එකට ගිහින්. උන්ට job order එකක් තියෙනවද කියලා බලපන්. සල්ලි දෙන්න කලින් එක Agreement අනිවාර්යයෙන් බලපන්. ඒක බලන්නෙ නැතිව කීයටවත් සල්ලි දෙන්න එපා. ඒ agreement එකේ තියන ගාන (salaray) bereau එකේ තියෙන agreement එකත් එක්ක සමානද බලපන්. සල්ලි දෙන්න කලින්...
  4. san777

    suzuki every remote key

    Pls help me on this.... Macahnla... Suzuki Every Buddy van eke Remote Key is not working... Its new vehilce... Pls Someone tell me how to re-programm this remote key...
  5. san777

    The Equalizer. Denzel අයියගේ පට්ට ෆිල්ම් එකක්

    එහෙම ගානක් ගත්තත්, තමන් කරන වැඩේ ඊට වඩා සිය ගුණයකින් කරනවා. ඒක තමයි වැදගත්. මේ movie එක Action-Pack එකක් නෙමෙයි. ඒත් මෙයාගේ රංගන හැකියාව ඒ ඔක්කොටම පරාදයි
  6. san777

    The Equalizer. Denzel අයියගේ පට්ට ෆිල්ම් එකක්

    මේ movie එක මම නිදි මරාගෙන පාන්දර 1 වෙනකම් බැලුවා. :yes::)නියමෙට තියෙනවා. :cool::yes::love: මම හිතන්නේ Denzel Washington කියන කලාකරුවගේ රංගන දක්‍ෂතාවය මේකෙන් නියමෙට පේනවා.:yes:;) හැමෝටම මේක බලන්න කියලා මමත් කියනවා:)
  7. san777

    The Maze Runner ෆිල්ම් එක...

    මාත් ආසාවෙන් බැලුවේ.. :oo: අයියෝ ඒත් මේකේ අන්තිම හරිය නම් වැඩක්ම නෑ මට නම්. :(:eek::confused::baffled: මීට වඩා සිරාවට කරන්න තිබ්බා හොදටම... වතුර වගේ ඉවර වෙනවා..:sorry: ඊළග එක කොහොමද දන්නේ නෑ... මේකට වඩා Divergent එක නියමයි...:yes:
  8. san777

    62.......... pls help

    ONline https://beta.hive.im/join/f664
  9. san777

    සිරිපා කරුණා කරන්න කවුද එන්නෙ..

    මමත් යන්න ඉන්නේ. ඒත් සෙනසුරාදා පන්ති හින්දා යන්න වෙන්නේ නෑ මේ සතියේ. හිතන් ඉන්නේ 12.40 තියෙන train එකේ ගිහින්, කුරුවිට එරත්න පාරෙන් බහින්න....
  10. san777

    සිරිපා කරුණා කරන්න කවුද එන්නෙ..

    කුරුවිට හන්දියෙන් බැහැලා එරත්න ට යන බස් එක ගන්න. එතනින් බැහැලා තවත් ටික දුරක් යන්න ඔ්නේ නගින්න පටන් ගන්න තැන වෙනකන්. සමහරවිට අර ආපු බස් එකම කන්ද පාමුලටම යන්න ඉඩ තියෙනවා. නැත්නම් තී‍්‍රවීල් එකක් ගන්න. අපි ගිය පාරට කලින් පාර බැස්සේ ඔය පැත්තෙන්. වැඩක් නෑ කියලා... මාරම ලස්සනයි.... බැස්සට පස්සේ...
  11. san777

    බඩ අල්ලන් හිනාවෙන්න Tuk Tuk කතා

    මම දැක්ක සිරා එකක් මේක,, සල්ලි ගස්වල තිබුනා නම්, කෙල්ලො වදුරන්ටත් ලව් කරාවි
  12. san777

    බල්ලෙක්ට බෙහෙත්

    අපි නම් ඉන්නේ නුගේගොඩ පැත්තේ.. මූව ගොඩ දාන්න උදව්වක් ඔ්නේ නම් කියන්න මචං..
  13. san777

    Apartment වල ඉන්න කට්ටිය

    ඔව්, Tow Stoary කියන්නේ Penthouse තමයි. තමන්ම දිගටම ඉන්න නම්, Havelock city, Trillium resi වගේ try කරන්න. ගාන නම් ටිකක් විතර සැරයි.. ඒත් quality, security, insurance අතින් නියමයි
  14. san777

    සතුන් ඇති කිරීමෙන් සිදුවන භායනක අනතුර !!!!

    ඇත්ත, මේකෙන් කියන්නේ නෑ සත්තු ඇති කරන්න එපා කියලා. සතුන් වෙනුවෙන් ඔ්නෑවට වඩා ලෙන්ගතු වෙන්න එපා කියලා තමයි කියන්නේ. ඒත් මේකේ සමහර තැන් අහලා තියෙන බුද්ධ ධර්මයට එක්ක ගැලපෙන්නෙ නෑ තමයි. මහ රහතුන් වැඩි මග ඔස්සේ මම බොහොම ආසාවෙන් උද්යෝගයෙන් කියවපු, කියනව ලිපි පෙලක්. ඒත් ඒකේ සමහර තැන් පැටලිලි...
  15. san777

    රාජිත සේනාරත්න SirasaTV

    කව්ද මෙයාගේ පුතා... එයත් දේශපාලනේ කරනවද ??:confused:
  16. san777

    ස්‍රී ලංකා රුපවාහිනී අබ්‍යාස ආයතන පාඨමාල

    මාත් පෙරෙයිදා ඔතනට ගියා වෙන course එකක් බලන්න. මමත් දන්නේ නෑ කොහොමද තැන කියලා.. certificate එක කොච්චර දුරට පිලිගන්නවද කියලා
  17. san777

    Dermatologists (Skin Specialists)

    මචං, නෙරන්ජන් ආරියසිංහ කියන doc හොදයි. හැබැයි ටිකක් ගනන්. ලංකා හොස්පිට්ල් එනවා. හැබැයි එයා ගාවට යන්නේ නැතුව shampoo එකක් use කරලා බලන්න. හරි ගියේ නැත්නම් යන්න. shampoo එකේ නම මට දැන් මතක නෑ. අහලා කියන්නම්

    No contents