1. san777

    Fz Fi V3 vs apache 160 4v 2019 මේ දෙකෙන් හොද බයික් එක මොකක්ද බන් ?

    Apache 160 4V එකේ Biuld Quality එක නම් සෑහෙන අන්තිමයි. මම use කලා ගිය අවුරුද්දේ මාස 1.5 විතර. දැන් ගත්තා Pulsar 160 FI Abs එකක්. තාම පැද්දේ 250km වගේ තමයි මාස 2 ට. Build quality හොදටම හොදයි. Handling , performance එකත් superb.
  2. san777

    Friday T20 4 Tickets - 500

    Friday T20 Match එකට 500 ටිකට් 4 ක් තියෙනවා. ගත්තට යන්න වෙන්නේ නෑ. ඔ්නේ නං කියන්න. ටිකට් collect කරන්න වෙන්නේ හැබැයි කොළඹින්.
  3. san777

    ශ්‍රී පාදයට - තමන්ගේ වාහනයකින්

    මොන පාරෙන් ගියත් බැස්ස ගමන් drive කරන්න අමාරු වෙයි. room එකක් අරගෙන පොඩ්ඩක් rest කරලා drive කරන්න. නැත්නම් හැටන් වලට train එකේ ගිහින් බස් එකේ යන්න. station එක ගාවම බස් තියෙනවා නල්ලතන්නියට. පාන්දර නල්ලතන්නියේ ඉදන්ම තියෙනවා bus කොලඹට. හැබැයි සීමිත බස් ගානක් විතරයි කොලඹට තියෙන්නේ. නැත්නම් හැටන් වලට...
  4. san777

    Pulsar NS 160 vs Gixxer 155

    Gixxer එකට වඩා මේකේ build quality and look එක හොදයි. Exhuast එකත් යට තියෙන හින්දා මාරම balance. මොකක් ගත්තත් Indian හින්දා අපි පාවිච්චි කරන විදියට තමයි Performance කරන්නේ. විශේෂයෙන් මුල් Km 2000 තමයි වැදගත්ම
  5. san777

    Pulsar NS 160 vs Gixxer 155

    මාත් reviews සෑහෙන්න බැලුවා. පස්සේ NS 160 FI ABS එකක් ගත්තා. Handling, Looking, Build Quality සෑහෙන්න හොදයි. තාම පැද්දේ km 175. ආසාවට ගත්තට පැදෙන්නේ නෑ. වැඩ හින්දා. විකුණන්න තමයි වෙන්නේ දැන්.
  6. san777

    CreditCard

    i AM USING BELOW 3 HSBC -more than 12 years SAMPATH AMEX
  7. san777

    WagonR Idle Stop Issue ..

    Thanks Machan.. Comment ekata
  8. san777

    WagonR Idle Stop Issue ..

    එහෙනම් දුවලා බලනවා ටික දවසක්. බැටරි එකත් charge වෙනවා හොදටම. start කරනකොට කොල පාට A අකුර ඇවිල්ලා නැති වෙලා යනවා. Scan කරන්න කලින් තමයි බැටරි එක මාරු කලේ. අවුරුදු 3 ක් හින්දා එක මාරු කරන්න කිව්වා.
  9. san777

    WagonR Idle Stop Issue ..

    Weekend එකට තමයි දුවන්නේ. Idel stop හොදට වැඩ කලා. Battary එක මාරු කරන්න කලින්.
  10. san777

    WagonR Idle Stop Issue ..

    suzuky Wagon R තැඹිලි පාට Idel Stop Mark එක blink වෙන්න ගත්තා එක පාරටම. ලොකු battary එක මාරු කලා (hybrid එක නෙමෙයි අනිත් එක) Scan කලාම දැන් blink වෙන එක නැති වෙලා ok වුනා. ඒත් තාම traffic එකේදී idel stop වෙන්නේ නෑ. (කොල පාට Light එක පත්තු වෙන්නේ නෑ.) Service centre එකට ආයිත් ගියාම කියනවා...
  11. san777

    ..ඇය

    BUMP !!
  12. san777

    පරපුරක් සදහටම ලොවින් සමුගනී

    තව අවුරුදු 10 කින් විතර අහන්න ලැබෙයි ලංකාවේ අන්තිම අලියත් මැරුනා කියලා. දැනට ඉතුරු වෙලා ඉන්න සත්තු ටිකවත් පරිස්සම් කරගන්නවා නම් මේ ලෝකේ සමතුලිතතාවය රැුකෙයි. මේ රයිනෝව ආරක්‍ෂා කරන්න ඒ රටේ ආණ්ඩුවෙන් සෑහෙන ගේමක් දුන්නා. පැය 24 ම හොදටම බලාගත්තා. වෙඩි පාරකට මැරෙන්න නැතුව සම්පූර්ණ වයසම ගෙවලා...
  13. san777

    ⚾||Nidahas Trophy 2018 ||⚾|Bangladesh| Sri Lanka | India ||MAR 06 - MAR 18||෴

    ඒක තමයි මං කිව්වේ. same pitch එක වුනාට එදා මේක slow වුනා. එතකොට මේකේ 160 හොද ගාන. ඒක තේරුම් ගන්න බැරිද. එලියේ ඉදන් අපිට ඒක තේරෙනවා නම්, ඇතුලේ සෙල්ලම් කරන professional cricketersලට ඒක තේරෙන්නේ නෑ කියන්නේ විහිලුවක්නේ. කලිං එකේ 200 ගහලා පරදා වුනා කියලා මේකේ 300 ගහන්නෙ බැහැනේ.
  14. san777

    ⚾||Nidahas Trophy 2018 ||⚾|Bangladesh| Sri Lanka | India ||MAR 06 - MAR 18||෴

    මම කියපු වැරදි තියාගෙන අපි Hong -Kong එක්ක ගැහුවා නම් අපි දිනනවානේ:rolleyes:. දිනුම පැරදුම නෙමෙයි මෙතන තියෙන්නේ. Under 15 සෙල්ලම් කරන පොඩි එකෙක්වත් මේ විදියට සෙල්ලම් කරන්නේ නෑ:(. Captain 11 over එකේ වගේ ආවා. 6s 2k ගැහුවා. ඊලග ඔ්වරේ out.:sorry: එහෙම නෙමෙයි. captain කෙනෙක් නම් පොඩ්ඩක් හිතන්න...
  15. san777

    ⚾||Nidahas Trophy 2018 ||⚾|Bangladesh| Sri Lanka | India ||MAR 06 - MAR 18||෴

    දිනන්න තිබ්බ මැච් එක:(. ගහනම තුන් දෙනා out කලාට පස්සේ පොඩ්ඩක් field එක ලං කරලා, Ring එකේ 5 දාලා bowl කලා නම් ඉවරයි:sorry:. අපි match එක බලන්න ගියා. On side එකේ Ring එකේ හිටගෙන හිටියේ Umpire විතරයි කියලා කිව්වොත් විශ්වාස කරනවද.:shocked::lol:. උන් ලස්සනට single දැම්මා. Pavillion එකට Gaps පේනවා...
  16. san777

    1973 දී ලංකාව

    ගොඩක් Pics වලින් පේන දෙයක් තමයි, දුෂ්කර පලාත් වුනත් ස්වයංපෝෂිත බව. කොල පාටින් ගහ කොල පිරිලා. දැන්, තිබ්බයින් බාගයක්වත් නෑ. අපේ මිනිස්සුන්ට මේ රටේ වටිනාකම තේරෙන්නේ නෑ. පොඩි දේටත් මහ ගස් කපලා දානවා. අන්තිමට විදවනවා. තව අවුරුදු කීපයකින් අරාබියේ ගස් තියෙයි, අපිට වඩා...
  17. san777

    NidaHas Trophy - Tickets

    C/D Lower 300 C/D Upper 1000 A/B Lower 1500 A/B Upper 2000
  18. san777

    NidaHas Trophy - Tickets

    Cricket Nidahas Tropy එකේ Tickets දැන් ඉදන් Cricket Board එකෙන් දෙන්න පටන් ගත්තා. එක්කෙනෙක්ට කැමති ගානක් දෙනවා. කවදා වෙනකන් දෙයිද දන්නේ නෑ. Online නැතුව ගන්න හිතන් ඉන්න අය ඉන්නවා නම් ගිහින් ගන්න පුලුවන්.

    No contents