Oww ban henama karadare.. Matath ude mala panna oya msg eka dakala.. Me maaseta ekama msg eka 3n paarak awith redda..
මේකිගේ updates ඒකිගේ කටහඩින්ම අහන්නලු. Mobitel එකේ එවුන් හිතන් ඇති අපිට වෙන වැඩ නෑ කියල කොහෙවත් යන වෙිසියොන්ගේ Uptades හොය හොයා ඉන්න.:
![]()

උඹ reply යැව්වට වැඩක් නෑ බං උන් ඕව කියවන්නෑ ඕව ක්‍රමලේඛණය කල්ල phone වලට එවන්නෙ ඕක නිකංම ගිහිං උන්ගෙ හිස්ටරියෙ ඔහෙ සේව් වෙලා තියෙයි එච්චරයි අපරාදෙ සල්ලි![]()
ඕක යුරේනිගෙ fan page එකේ දාපං එතකොට දකියි![]()