මම ඊයේ NORDFX එකේ Demo Account එකක් හැදුවා. අද ඉන්දියාවේ Branch එකෙන් කෝල් කරා. මගෙන් ඇහුවා Support මොනවහරි ඕනද කියල. skype Address එකත් දුන්නා.උබලටත් එහෙද කෝල් කරල තියෙනවද?? Forex කරන එවුන් පොඩ්ඩක් කියපන් විස්තර.

Nordfx wala trade karanna epa kiyalai kiyanne. athdakeemen.
ubata pissuda ban Nordfx thanikara horu. okun withdraw denne naha uba computer deka thunakin log wela trade karala profit gaththoth. anika spread ekath wadi. Ravi අංකල් ගෙ බදු ගහලද කොහෙද.Nordfx wala trade karanna epa kiyalai kiyanne. athdakeemen.
Umbath Forex karanwada yako danne danne. OP- Nord use karanna epa mamath isselama use kara hariyanne na.

2015 idala 
ubata pissuda ban Nordfx thanikara horu. okun withdraw denne naha uba computer deka thunakin log wela trade karala profit gaththoth. anika spread ekath wadi. Ravi අංකල් ගෙ බදු ගහලද කොහෙද.Nordfx wala trade karanna epa kiyalai kiyanne. athdakeemen.

NORD FX HODA NA BAN. okata lankaweth agent kenek nan innawada koheda.
hotforex karapan. math hot forex thama karanne

nordfx එකේ ඉන්නවා ලංකාවේ එකෙක් ඌ තමා උබලව සෙට් කරන්න හදන්නේ
දැන් අඩ ගහලා සෙට් වෙන්න කිව්වට උබ සල්ලි ගන්න යද්දී කොහොම වෙයිද දන්නේ නැහැ
උබ පොඩ්ඩක් හොයලා හොද regulated broker කෙනෙක් හොයා ගනින් උන් පස්සේ යන්නේ නැතුව spread එක අඩු