Hi any one can suggest me a link or site to learn Photography in Sinhala.
මෙතන ගොඩාක් කට්ටියට හොඳට පොටෝග්‍රපි දන්නවා කියල මන් දන්නවා.
මට MANUAL MODE එක ඉගෙන ගන්න ඕනේ.
ලඟදි මන් ගත්තා NIKON D5300එකක්. දැන් නිකන් ඉන්න වෙලාවට පොටෝ අල්ලන එකයි වැඩේ.