මමත් සතියට දෙතුන් දවසක් ඔය ඩයට් එක දානවා. කැරට්, බෝංචි, අල, ගෝවා කෝන් පිටි ටිකකුත් දාලා බාගෙට තම්බලා ගත්තම හරි. පිඟානට දාගත්තට පස්සෙ ඒක උඩට ගම්මිරිස් කුඩු ටිකකුත් දාගත්තම වැඩේ නැගලා යනවා. පැය කාලකට විතර පස්සෙ ග්‍රීන් ටී එකකුත් බිව්වම වැඩේ කම්මුුතුයි.
වැරදි පුරුදු විදියට මම සමහරක් වෙලාවට මේකත්...