1. N

    USA GREEN CARD 2021 HELP

    ඉඩ තියෙනවනම් Passport නම හරියටම ලියන්න USA වල middle name eka එතරම් වැදගත් නැහැ . First and Last Name හරියට බලනවා. middle name එකට ඉඩ මදි නම් මුලකුරු use කරන්න. මෙහෙ Immigration , Social Security and Motor vehicle Dep වල system එකට, දිග නම් දාන්න බැහැ . මුන්ගේ නම් දිග නැති නිසා...
  2. N

    ග්‍රීන් කාර්ඩ් 2021 උදව්

    මෙහෙ කළු, සුදු, ඒෂියන් කියල ගත්හම ඒෂියන් ලට තැනක් තියෙනවා. පොලිසියන් වාහනයක් නැවත්වුවත් , කළු උන් ලගට වගේ සැකෙන් එන්නේ නැහැ අපි ලගට. African වලින් එන උන්ටනම් මෙලෝ දැනුමක් නැහැ .
  3. N

    Green card winners

    ඔබ හරි. මමත් 2010 එනකොට, Police report සහ medical report තමයි සීරියස් විදිහට බැලුවේ. Interview එකට ඉස්සරවෙලා සල්ලි ගෙවන්න ඕනි. Not Refundable . ඊට පස්සේ මමයි වයිෆුයි ළමයි දෙන්නයි, හිටිය කට මැදගෙන ප්‍රශ්න වලට උත්තර දෙන්න , ඉතිහාසේම ෆයිල් එකක පුරවා ගෙන. සුද්දියක් කාමරේට කතා කරලා, අත...
  4. N

    පීකුදු කන්නන්ට නිවන් සුව – විද්‍යාගාර පරීක්ෂණ වලින් සනාථ කල සත්‍ය කතාවක් ඇසුරිනි

    මිනිසා පරිනාමයේ තවත් එක් ප්‍රතිපලයකි. එසේ පරිණාමය වූ මිනිසා , සදා කල් ජිවත් වීමට සිහින මැවීම, පරිනාමයේ අවශ්‍යතාවයක් නොවේ. පරිනාමයේ අපේක්ෂාව වන්නේ, මිනිසා ද ඉපදී යම් කාලයක් ශක්තිමත්ව සිට, තම වර්ගයා බෝ කර, මිය යාම යි.
  5. N

    අකුසලය කුඩා වුවත් විපාකය මහත් ය

    අභිධර්මයේ එක තැනෙක මෙසේ සදහන් වෙයි. ප්‍රාණඝාතයක් වීමට කරුණු පහක් සම්පූර්ණ විය යුතුය. 1. ප්‍රාණියෙකු වීම, 2. ප්‍රාණියෙකු බව දැන ගැනීම, 3. පණ නැසීමේ සිත, 4. ඒ සඳහා යොදන උපක්‍රම, හා 5. එයින් මරණය සිදුවීම අරුමය නම් මින් 2 සහ 3 චෛතසිකමය කරුණු උවත්, 1, 4 සහ 5 භෞතිකමය කරුණු වීමයි.
  6. N

    Natural Text to Speech දන්නවද

    I use this site. it 's free. https://www.nuance.com/omni-channel-customer-engagement/voice-and-ivr/text-to-speech.html#!
  7. N

    Atheist ගැන

    එක එක්කෙනාගේ බුද්ධිමය හැකියව වෙනස්. ඒ ඒ අනුව තමයි එයාල තේරුම් ගන්නේ. මෙන්න මට හිතෙන හැටි. දෙවියන් වහන්සේ ආදම් ව මැව්වනම් ඒ දේ කලේ දෙවියන්ගේ සැලසුමක් අනුවනේ. ඒ කියන්නේ, එක නහයයි ඇස් දෙකයි...... වගේ. පස්සේ ආදම් තහනම් ගහේ ගෙඩි කාලා අජරාමර බව නැති කර ගන්නවා නේ. එහෙනම් අපිට පිළිගන්න වෙනවා...
  8. N

    මිනිස් මොළය ගැන තව දුරටත් (More About The Human Brain)

    නමුත් මගේ තර්කය , එකියන්නේ, මිනිස්සු මැරෙන්නේ O2 නැති නිසාද නැතිනම් හුස්ම ගන්න බැරි නිසාද කියන එක ගැන ටිකක් හිතල බලන්න. අපි හුස්ම ගැනීම නතර කලොත්, අපිට දැඩි අපහසුවක් දැනෙනවා නේද. ඒ O2 අඩු වෙලා නෙවෙයි කියලයි මම කියන්නේ. උපතින්ම, අපේ සිරුර වාතය ඇතුලට ඇද ගැනීම සහ පිට කිරීමට සකස් වෙලා තියෙන්නේ. අර...
  9. N

    මිනිස් මොළය ගැන තව දුරටත් (More About The Human Brain)

    ....... හැබැයි සිතල නිසා කුණු වෙන්නේ නැහැලු.
  10. N

    Atheist ගැන

    How do we say, buddhism is Atheism philosophy and they believe that gods do not exist
  11. N

    videsha ratawalwalin naya ganne nathuwa sambolei bathui kaagena inna puluwanda ?

    කෑම විතරක් නෙවි, 100% දේශීය වෙන්න වෙනවා. ඒ කියන්නේ නරක් වෙච්චි දතත් අමුවෙන් ගලවන තරමට. ඒක කරන්න අමාරුයි නම් ඊට වැඩිය ලේසි ක්‍රමය තමයි, රටේ නිෂ්පාදනය වැඩි කරලා දුෂණය අවම කරන එක. දුෂණය නැති කරන්නනම්, නීතියේ අදිපත්‍ය සුරකිනන වෙනවා . මොකද මම ඇමති කෙනෙක් උනොත් මමත් පගා ගහනවා. ඒකයි සත්‍ය...
  12. N

    මිනිස් මොළය ගැන තව දුරටත් (More About The Human Brain)

    Oxygen නැතිව සාමාන්‍ය කෙනෙකුට කොතරම් වෙලා ජිවත් වෙන්න පුලුවන්ද. internet එකේ search කලාම කියන්නේ මිනි 4-6 ක් කියල. නමුත් කෙනෙක් ගේ හුස්ම තද කලොත් ඔහු ඊට කලින් මැරෙනවා නේද. ඒ කියන්නේ ඔහු මැරෙන්නේ Oxygen නැති නිසාම නොවෙයි.
  13. N

    අනාගතය (8)

    සින්දු මියුසික් නම් මට දිරවන්නේ නැහැ. නමුත් ෆෝන් එකේ UI එක වෙනස්වීම ගැන මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. අර තිබුණු 3D look එක වෙනස් වෙලා 2D interface එකක් ඇවිත් තියෙනවා. මේක උනේ user request එකක් විදිහටද, නැතිනම්, උන් වෙනස් කරන ඒවා අපිට බාර ගන්න උනාද? මොකද මම නම් තම කැමති කලින් තිබුණු 3D...
  14. N

    ලෝකයේ පැවැත්ම රාගයයි..

    elajani said: කාමයේ වරදවා හැසිරෙනවා කියන්නේ ලිංගික වැඩේටම නෙමෙයි :yes::yes::yes: ඕනෙම ආගමකට පොදු ලක්ෂණය ධර්මයෙන් පිළිතුරු දිය නොහැකි වන විට , ධර්මය රැක ගැනීම සදහා නව අර්ථ කතන ගෙන ඒම .
  15. N

    ලෝකයේ පැවැත්ම රාගයයි..

    තුන් වන පන්සිල් පදයෙන් කියන්නේ කාමයේ වරදවා හැසිරෙන්න එපා කියාය. කාමයේ වරදවා හැසිරීම විවාහක යුවලකට අදාල නොවේ. විවාහක යුවලක් යනු කව්රුද. අද නම් විවාහ සහතිකයක් සහිත යුවලකි. නමුත් එදා දවස විවාහක යුවලක් යනු අද living together යුවලකට සමාන නොවන්නේද. එසේනම් අද living together ආගමට අනුකුල ජිවත්...
  16. N

    මේ මාසයේ පමණක් රුපියල් බිලියන 48ක් අච්චු ගහලා.. බියගම සල්ලි අච්චු ගහන යන්ත‍්‍රය උපරිම හැකියාවෙන් වැඩ..

    ලංකාවේ සල්ලි ලංකාවේ අච්චු ගහන්න බැහැ කියල නීතියක් ඇති කියල මම නම් හිහන්නේ නැහැ. නමුත් සල්ලි අච්ච්චු ගහන company හිතුමතේට හදන්න පුළුවන් කියලනම් නොසිතමි. සල්ලි අච්චු ගහන company යක් ලංකාවේ තිබීම, කාර් හදන company යක් ලංකාවේ තිබීමට සමානයි නේද. මොකද, විදේශ රටවලට සේවය සපයමින්, ලංකාවට අදායමක්...
  17. N

    පිටරටවල් ණය දෙන්නෙ කොහොමද ?

    මේකට කලින් මට උණු දෙයක් කියන්නම්. මට පිටරට යනකොට $15000 ක් අරන් යන්න ඕන උනා 2011 දී. බැංකු දහයකට විතර ගියා, එක බැන්කුවකවත් නැහැ $15000ක් ගන්න, BOC තබ්රෝපෙන් එකටත් ගියා. අන්තිමට Worldtrade center එකෙන් BOC තමයි $10 කොලත් එකතුකරලා $15000 දුන්නේ.. මේකෙන් තේරෙනවා නේද ලංකාවට විදේශ කොළ වල තියෙන...
  18. N

    AstraZeneca එන්නත මගින් corona වෛරසය ශරීර ගත කරනවද?

    කොරෝන වෛරසයම නොවුනත්, ඊට සමාන මර්ධනය කල වෛරසයක් තමයි Astraseneca වලින් vaccinate කරන්නේ. අපිට දෙන අනික් vaccine උනත් කරන්නේ එකම තමයි. (එක නිසාම වෙන්නැති ඕවගේ මතයක් ඇතිවෙන්න හේතුවත්), නමුත් Moderna සහ Pfizer වලින් වෙන්නේ ඊට වෙනස් දෙයක්. ඒක අලුත්ම තාක්ෂණයක්. සරලවම කිව්වොත්, අර වෛරස් එක...
  19. N

    RAIN-X හොදද ??

    මට නම් දාපු මෝඩකම කියලා හිතුනා පස්සේ. මොකද, වතුර බිංදු බේරිලා පහලට යනවා වෙනුවට, පුංචි පුංචි ඩොට් වගේ හැදිලා විදුරුවේම නවතිනවා. පහලට වැටෙන්නේ නැහැ බර නැති නිසා. පස්සේ සබන් දාලා අමාරුවෙන් අයින් කර ගත්තේ.
  20. N

    කුල හෙල්ප් - දන්න උන් වරෙව්

    නුවර පස්ස පේඩි දුරයලාගේ වාස ගම ගැනත් දන්නා කෙනෙක් කියන්නකෝ .... අඩු කුලේ බව දන්නවා.. ඊට වැඩ දෙයක් දන්නේ නැහැ

    No contents